Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E12 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්..තවත් උපසිරසක් අරගෙන ආවා ඔයාලා වෙතට මේ ඔයාලා ආස කරන කතාවේ 12 වෙනි කොටස ඔයාලා වෙතට අරගෙන ආවා…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම…
එහෙනම් කතාව ගැන කතාව ගැන විස්තර කරන්නේ නැහැ, බලන්න කියලා ආරාධනා කරනවා..ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…