Young Sheldon (2017) [S01 : E03] Sinhala Subtitle
Iain Armitage, Zoe Perry, Lance Barber, Montana Jordan
මීමෝ සමග සෙල්ලම්
(Poker, Faith, and Eggs)
Young Sheldon කතාමාලාවෙ 3න්වෙනි උපසිරසි ගැන්වීමත් සමග එක්ක්වුනු ඔයාව සාදරෙන් පිලිගන්නව. අද කතාවෙදි Sheldon ගෙ තාත්තට පපුවෙ අමාරුවක් හැදිල රෝහල් ගත කරනව.ඒ වගේම අද කතාවට Sheldon ගෙ ආච්චි නැත්නම් ‘මීමෝ’ එකතු වෙනව. මීමෝ ළමයි එක්ක එකතුවෙලා කරන පිස්සු වැඩ ටිකක් වගේම Sheldon සහ දේවගැති තුමන් සමග සුපුරුදු වාද විවාදත් සමග අද කතාව රසවිදින්න් අපිට පුලුවන්.
සමහරවෙලාවට අපි උපසිරස බලද්දි උපසිරස Film එකට වඩා තප්පර කිහිපයක් ඉස්සර වෙලා හරි පස්සෙ හරි දාවනය වෙනව. මේකට විසදුමක් විදිහට උපසිරසි Online Time Cheng කරන ක්‍රමයක් මන් ඔයාලට කියල දෙන්න හිතුව. පහල Linkඑකට අදාල Page එකට ඔයාගෙ Subtitles එක දීල ඒක තප්පර කීයක් වැඩි වෙන්නද හෝ අඩුවෙන්නද ඔනී කියන එක දීල Enter කරල ඔයාට අලුත් Subtitle File එක Download කරගන්න පුලුවන්. මේකෙදි ඔයා Time එක දෙන්න වෙන්නෙ මිලි තප්පර විදිහට.උදාහරණයක් විදිහට ඔයාට තප්පර 2කක් එකතු කරන්න ඕනෙ නම් 2000 විදිහටත් තප්පර 2කක් අඩු කරන්න ඕන නම් -2000 විදිහටත් දෙන්න ඕනෙ. මෙන්න ලින්ක් එක. ජය වේවා!!
thanks machan sub ekata
නියමයි මචං..
thnq subata saho….wedi wediyen sub denna lebewa…..
Godak sthuthi..Jaya wewa!