• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Legacies (2018) [S01 : E07] Sinhala Subtitle

Legacies (2018) [S01 : E07] Sinhala Subtitle

2019/01/21 at 7:04 am
සහන් සුලක්ඛණ

...මරණය මගේ දොරට තට්ටු කරනකම්...

කොහොමද ඉතින් කට්ටියටම,පෞද්ගලික වැඩ කටයුතු ටිකක් නිසා සෑහෙන්න පරක්කු වුණා.ඉතින් වැඩි වෙලා යන්නේ නැතුව කතාව දිහාට හැරෙමු.අද කතාවේ නම තමයි Death Keeps Knocking on My Door.අද කතාවේ imdb අගය 8.3 වගේ ඉතා හොඳ මට්ටමක් ගන්නවා. ඉතින් පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති අපේ සාල්ස්මන් මහත්තයාගේ නෝනා නැත්නම් නෝනා වෙන්න හිටපු කෙනාව.මෙයා ඉන්නේ tvd වල season 6-7 වගේ හරියේදී.මට නම් හරියට ඒක ගැන මතකයක් නැහැ.හරි කොහොම වුනත් පසු ගිය කොටස ඇත්තටම ටිකක් දුක් සහිත කතාවක්.ඉතින් අන්තිමට එයාව මරණෙන් නැගිට්ටවපු කෙනාවත් සාල්ස්මන් අල්ල ගන්නවා.ඒ වගේම අපි දැක්කා ජෝසී සහ එයාගේ පරණ ගෑණු ළමයා නැවත එකතු වෙනවා.ඒ වගේම රෆායල් ලිසීට තමන් අතින් අත් වැරැද්දක් වුණා කියලා පිලි අරගෙන එයාගෙන් වෙන් වෙනවා. ඉතින් අද කතාවේ ඉතින් අර අල්ල ගත්තා කිව්ව නෙක්රෝමැන්සර් කාරයාගෙන් ප්‍රශ්න ඇහිල්ල තමයි තියෙන්නේ.ඉතින් මේ පාසලේ කට්ටිය මෙයාගේ කොහොම මේ ප්‍රශ්න වලට උත්තර හොයයිද කියලා ඔයාලම කතාව බලලම දැන ගන්න.ඒ වගේම ඉතින් හැම දාම වගේ අපේ හෝප් ඒකට මොකක් කරයිද කියලත් බලන්නකෝ. ඉතින් අදට මම යනවා.ඊළඟ කොටස් මට පරක්කු නොවී ගේන්න පුළුවන් කියලා කියන්න බැහැ.එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි ලබා දෙන්නම් කියලා කියනවා.ඒ වගේම අපේ site එකේ හසිත සහෝව ඔයාලා හැමෝම දන්නවා.ඉතින් එයා එයාගේ 250 වෙනි කඩඉමට ලඟා වුණා.ඉතින් ඒක වෙනුවෙන් එයාට පොඩි සුබ පැතීමක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.මොකද අපිටත් වඩා ප්‍රේක්ෂක ඔයාලා කියන ගොඩක් films වලට සහ tv series වලට sub කරපු කෙනෙක්.ඒක නිසා එයාගේ bumblebee movie එකේ සබත් බාගෙන එයාටත් සුබ පතා ගෙන යන්න කියලා කියනවා.එහෙනම් මම යනවා.හමු වෙමු ඊළඟ කොටසින්.
සිංහල උපසිරැසිය ලබා ගන්න 7094
Legacies (2018) Sub Collection
Previous Episode
Legacies (2018) [S01 : E06] Sinhala Subtitle
Next Episode
Legacies (2018) [S01 : E08] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Sachintha Unregistered User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

    2019-01-21 at 7:03 pm
    Reply
  • ruwan Unregistered User
    Windows 7Chrome 71

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-01-21 at 11:12 pm
    Reply
  • Hashan Unregistered User
    Windows 7Chrome 71

    Thankzzz broo sub ekata…digatama demuuu

    2019-01-22 at 6:07 pm
    Reply
  • chamal Unregistered User
    Windows 10Chrome 71

    thanks ,ela wedak.digatama karagena yamu bro

    2019-01-24 at 10:45 am
    Reply
  • charly Unregistered User
    Windows 10Chrome 71

    Thanks bro sub ekata, Ada ep 8 enawa,eketath ikamanta sub danna puuwannam

    2019-01-24 at 10:51 am
    Reply
  • pradip Unregistered User
    Windows 10Chrome 71

    thanks bro sub ekata.
    the magicians season 4 ekata sub danna

    2019-01-24 at 10:42 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 71

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…

    2019-02-02 at 12:18 am
    Reply
  • ishaniu Unregistered User
    Android 5.1Samsung Browser 3.5

    Thanks bro sub ekt episode 8tath ikmnta denna puluwnnm magicians season 4 ekt sub denna

    2019-02-02 at 8:05 am
    Reply
  • Uvindu Dilshan Unregistered User
    Android 5.1Chrome 70

    Sub ekata thankx bro

    2019-04-03 at 7:20 am
    Reply
  • Evil angel Unregistered User
    Android 9Chrome 75

    Thanks ❤️❤️❤️💐

    2019-09-03 at 9:53 am
    Reply
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks for sub

    2020-03-30 at 1:53 pm
    Reply
  • Diwya Wasana User
    Android 9Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:45 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms