Fauda [S01 E07] ඇවිදින බෝම්බ
හැමෝටම සුබ දවසක්. ඊශ්‍රායල බලකායේ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda කතා මාලාවෙ හත්වෙනි කොටසට සිංහල උපසිරැසියයි මේ. එහෙමනම් මේ වෙනකල් කතාව මතක ඇති. ඉතිං පසුගිය කොටසේ බෝස්ව අබූ අහමඩ් පැහැරගත්තා කියලා දැනගත්තනෙ ඉතිං ඒකට පලියක් විදියට බෝස්ව බේරගන්න හිතාගෙන බලකාය එයාලගෙ ආගමික නායකයෙක් වගේම අබූ අහමඩ්ට ගොඩක් හිතවත් කෙනෙක් වෙන ශෙයික්ව පැහැරගන්නවා. එයාලගෙ නීතියෙන් ඒ වගේ දෙයක් කරන්න බලකායට තහනම් උනත් මේ වැඩේ කරන්න බලකායෙ හැමෝම ඩ්‍රෝන් වටා එකතුවෙනවා. කොහොමහරි අබූ අහමඩ් බලන්නෙ එයාලගෙ කලින් හිරකාරයො උන එයාලගෙ ප්‍රභලයො කීප දෙනෙක්ව මේ හුවමාරුව ඇතුලෙදි අරගන්නයි. ඉතිං මේක කොහොම වෙයිද? යාළුවා බේරගනීද? ඒ වගේම තමංගෙ සහෝදරයාව මරපු කෙනාට ආයෙත් ජීවත්වෙන්න ඉඩදෙයිද? අද කතාව එතැන් සිට… එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන තුරු ඔබට ජය.
Bawantha Madushan Jayasooriya
Comments: 9
Leave a Reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
rajitha
Thanks…… jayawewa……!
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Diwya Wasana
උපසිරැසියට බොහොම ස්තුතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Bohoma sthuthi subtitles walata.. Jaya wewa!