The Good Doctor (2017) [S01 : E05] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
Ep: 05
0.3% ..
ඔක්කොටම සුබ දවසක්.. එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටස.. ටිකක් ප්‍රමාද වුනාට සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම. මේ කොටස නම් කරල තියෙන්නෙ “0.3%” කියන නමින් හේතුව මේ කොටසෙදි ෂෝන්ගෙ නැතිවුන සහෝදරයා වගේම තවත් කෙනෙක් රෝහලට ප්‍රතිකාර ගන්න එනව අස්ථි බිදීමක් නිසා ඒත් එයාෆෙ රෝග විනිශ්චයට අනුව එයාට තියෙන්නෙ අස්ථි පිලිකාවක් ඒකෙන් බේරීමෙ ප්‍රතිශතය 0.3%ක් නිසා.. ගොඩක්ම දුක හිතෙන කොටසක්. ඒ වගේම ෂෝන් එයාගෙ මල්ලිට දුපු පොතේ එයා නොකියවපු අවසාන කොටස් කීපය මේ එවන්ට කියවනව.
ඒත් එක්කම තව රෝගියෙක් හදුන ගන්නව ටැප් පනුවන් සහිත ගෙඩි හතරක් තියෙනව කියල. එතකොට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් වන ඩොක්ටර් ග්ලස්මෙන් ඒකට ඉදිරිපත් වෙලා ලෙඩාගෙ මොලේ තියෙන ගෙඩිය අයින් කරන හැටිත් බලාගන්න පුළුවන්.. මේ කොටසෙ iMbd අගය 8.3 ක් , මේ කොටස 2017.10.23 තමයි විකාශනය වෙලා තියෙන්නෙ.. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
මරනයට එරෙහිව සටන් කිරීම යනු අපව පණපිටින් තබා ගැනීමයි…
thanks for the sub