Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්.
එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
හැරී පොටර් චිත්‍රපට මාලාවේ සම්පූර්ණ චිත්‍රපටවල
වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.
උපසිරැසි වලට ස්තූතියි…
Elama kollq
FILMS DOWNLOAD KARAGANNA WIDIHAK NADDA????
“අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියලා තියෙන කොල පාට තීරුව ක්ලික් කරලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන්නේ.
Direct Link eke File Not Found kiyala enawa. Updated link ekak nadda
Tnx saho..
thank you. harry potter okkoma film sub ekka baluwa.
godaak thanks.sub eka niyamatama galapenw.supiriytma tthynw.oyage mhansiyata godakma sthuthi bro