Fauda (2015) [S02 : E11] Sinhala Subtitle
Fauda [S02 E11] හඹායෑම
ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. දැන් මේ කතාමාලාවේ අවසානයට පෙර කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. එහෙනම් දිගටම රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම අවසාන කොටසත් මම ඉක්මනින් අරගෙන එන්නම්, කලින් කොටසෙදි ශිරීන් මැරෙනවා ඒ වගේම අල් මක්දෙසී ගැන තොරතුරු ගොඩක් බලකායට ලැබෙනවා, මේ කොටසෙදි බලකායෙන් ප්‍රහාරයක් දියත් කරනවා ඒකෙදි මොනවා වෙයිද කියලා බලාගන්න මේ කොටස බලන්න වෙනවා… එහෙනම් ගිහින් එන්නම්, අවසන් කොටසෙන් හමුවෙමු ඉක්මනින්ම, පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න, හැමෝටම තෙරුවන් සරණයි!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
අන්තිම එපියත් ඉක්මනටම අරන් එමු…
අනිවාරෙන්, කමෙන්ටුවට ස්තූතියි සහෝ.
Thanks jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පලවෙනි සිසන් එක බලල ඉවරයි .අපරාදෙ මෙච්චර සුපිරි එකට සෙට් වෙයි කියල දන්නව නම් කලිම් බලල.. බාන්න කම්මැලි කමයි තිබ්බෙ ගොඩක් .
Netflixලා සුපිරි එකට කරල තියෙනවා කොහොම උනත්. මාර චරිත ටිකක්, සුපිරි පොරවල් ටිකක් තොරල අරම් තියෙනවා කියල හිතුන. මෙවගෙ පට්ට කතාවකට සබ් කලාට තැන්ක්ස් සහෝ ❤ .
Subtitles සුපිරි ❤
අදහස් වලට බොහොම ස්තූතියි සහෝ…
thanks sub ekt
කමෙන්ටුවට ස්තූතියි..
Bohoma sthuuthi me sinhala subtitles walata..:ok_hand: Jaya wewa!