The Good Doctor (2017) [S01 : E10] Sinhala Subtitle
Freddie Highmore, Nicholas Gonzalez, Antonia Thomas, Hill Harper
EP : 10
Sacrifice
– නැව ගිලුනත් බෑන්චූන්..
සුභ දවසක් යාලුවනේ ඔයාලට.
ඔයාලට මේ ඇරගෙන එන්නෙ 10වෙනි කොටස..
මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන්, vip රෝගියෙක්ගෙ ශල්‍යකර්මයකට ෂෝන්ට වගේම ක්ලූට අවස්ථාව ලැබෙනව,
ඩොක්ටර් බ්‍රැව්නීට සිද්ද වෙනව ඩොක්ටර් කොයෙල් එක්ක වෙනම සැත්කමකට මූණ දෙන්න. එතනදි මුලින්ම හොදින් කුලුපගවන කොයෙල් අවසානයේ ඩොක්ටර් බ්‍රැව්නීට අනවශ්‍ය යෝජනාවක් කරනව. ඒකට අකමැති වන බ්‍රැව්නී ඒක ක්ලූ එක්ක කියනව, ඒකෙන් ක්ලූ ගොඩක් තරහ ඇරන් ඩොක්ටර් කොයෙල්ට ගහන්න යනව ඒක ඩොක්ටර් ඇන්ඩෲස් දැනගෙන ඩොක්ටර් ක්ලූගෙ රැකියාව තහනම් කරනව..
ඒ වගේම vip බොබී ෂෝන්ට දැනමුතුකම් දෙනව තනිවම නැගි සිටින ලෙස ඒකෙදිනම් ෂෝන් හොදටම ඇනගන්නව,
ෂෝන්ට තෙරපිවරයෙක් මුනගස්වන්න ඩොක්ටර් ග්ලස්මෙන් ක්‍රියා කරන විදිහ ඒකට අකමැති වන ෂෝන් ඩොක්ටර් ග්ලස්මෙන්ටත් කනට ගහල රෝහලෙන් පිටත්වෙලා යනව. ඒ වගෙම මේ කොටසෙදි සිද්දවෙන සැත්කම් දෙකම සාර්ථක වෙනව.. තවත් පැහැදිලි කරන්න තිබ්බනම් කියල හිතෙනව ඒත් ඔයාලම බලල තේරුම් ගන්න එක හොදයි කියල හිතෙනව..
සමහර වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දේවල් වල වචන වලනම් තේරුම ඒ විදිහටම දෙන්න බැරි නිසා ඉංග්‍රීසීයෙන් කියවෙන විදිහටම දාල ඇති.
8.4*ක imbd අගයක් රැදෙන මේ කොටස විකාශය වෙලා තියෙන්නෙ 2017.12.04වෙනිදා.
තමන්ට ඕන විදිහට
ජීවත් වෙන තැනයි සතුට තියෙන්නෙ?.
Ela.Sabata Tan Q.
Jaya wewa..
thanks saho..
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
thanks saho..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks saho..
Tnk u bro , sub ekata
thanks saho..
machan sesan 2 eketh sub tika dapanko
danata plan kragena yanawa
නිවාඩු තියෙන එකේ අනිත් episode ටික ඉක්මනට දෙන්න. අපි බලා ඉන්නවා
aniwaryen denawa..
Sub ekata thank ❤️Wall Street ,: money never sleeps film ekatai . house of cards , house M.D TV series walta sub denta puluwanada.