The Good Doctor (2017) [S01 : E15] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Freddie Highmore, Antonia Thomas, Hill Harper, Richard Schiff
හොඳයි එහෙනම් ඊළඟ කොටසත් ගෙනාවා. අද කතාවේ සාන්ත ජෝසේ රෝහලේ අරමුදල් වැඩි කරගන්න උත්සවයක් තියෙනවා. අද එහෙනම් දකින්න පුලුවන් එක්ටෝපියා කෝඩිස් කියන රෝගි තත්වය තියෙන ස්පිරිට් කියන ගැහැනු ළමයාගේ කතාව, එයාව හොඳ කරන්න පුලුවන්ද බැරිද කියන ඒක බලාගන්න පුලුවන්. කතාව බලද්දී තේරෙයි මොකක්ද්ද මේ එක්ටෝපියා කෝඩිස් කියන්නේ කියලා. ඒවගේම තව පොඩි කොල්ලෙක්ට අක්මාවකුත් ඕන කරනවා. අක්මාව ලැබුනත් ඒක දෙන කෙනා නිසා වැඩේ තවත් සංකීර්ණ වෙනවා.
ඉතින් මේ කිව්ව කතා ටික බේරුමක් කරගන්න ඔයාලට මේක නරඹන්න කියලා ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඒ පාර ඉක්මනටම සබ් අරන් එනවා….
දිගටම මෙහෙම අරන් එමු….
බලපු වෙනස් විදිහේ සුපිරි කතාවක්….
බොහොම ස්තූතියි සහෝ