හොඳයි මේ ගෙනෙන්නේ The Good Doctor 1කතා සමයේ අවසාන කතාංගයට පෙර කතාංගයයි. තවත් එකක් පමණයි ඉතුරු.
17. සිනහව
17. සිනහව
විකාශනය වූ දිනය = 2018.03.19
ධාවන කාලය = මිනිත්තු 43
අධ්‍යක්ෂණය = Bill D’Elia
IMDB අගය = 8.4
අද ඩොක්ට ෂෝන් මර්ෆිට හම්බෙන තරුණ රෝගියට හිනා වෙන්න බෑ. ඉතින් මෙයාගේ තාත්තට ඕන වෙන්නෙ සැත්කමකින් ඒක හරිගස්සගන්න. ඒකේ තියෙන අවශ්‍යතාවය ඩොක්ට ෂෝන් මර්ෆි ප්‍රශ්න කරර්න අයුරු දැකගන්න පුලුවන්. ඒ වගේම ඩොක්ට ක්ලෙයාර් බ්‍රවුන්ට සහ ඩොක්ට මෝගන් රෙස්නික්ට හම්බෙන රෝගියා අද අනන්‍යතාවය පිළිබඳ බොරුවක් කියලා එතන වෙනම ජංජාලයක් වෙනවා.
ඉතින් මේ උපසිරැසිය බාන ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන ගියාට අහිතක් නෑ හොඳේ. 🙂
Thanks sahoo sub ekata. good luck.
ela bro thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Seson 2 eke sub ekath karannako
Thanks for subtitles