Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E06] Sinhala Subtitle
හලෝ!ඔන්න මම හයවෙනි එපියත් ගෙනාවා.පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්.![]()
හයවෙනි කථාංගය
(දිග වලිග අහුවෙනවා එක්කෝ පෑගෙනවා)
අපේ බොක් ජූ කෙල්ල ඩොක්ටර් ජියොන් එක්ක ප්‍රසංගෙටත් ගියා(එයාම කියන විදිහට දිනයක් වගේ දේකට?)මේකට අවස්ථාව අරන් දීපු ජු හයොන් ගැන බොක් ජුට තියන අකමැත්ත අඩු වෙලා ගිහින් එයාලා හොඳ යාළුවො වෙනවා.
එයාගේ දෙබිඩි ජීවිතේ බෙදාගන්න වදකාර යාළුවෙක් හම්බෙච්ච එක බොක් ජුටත් සතුටක් වුණා.එයාලගේ යාළුකම මෙහම ලස්සනට ගලාගෙන යද්දී බොක් ජුට එයාගේ කණ්ඩායමේ අය ගැන හිතලා බර පන්තිය වැඩි කරගන්න සිද්ධ වෙනවා.ඒක බර අඩු කරනවටත් වඩා පට්ටම අමාරු වැඩක්.දවසට කෑම වෙල් හතරක් පහක් කවන්න බොක් ජුගේ වටේ ඉන්න full support කරද්දී ඩොක්ටර් ජියොන් ඇස් උඩතියා ගන්නේ එයා බොක් ජුට දුන්න dite plan එක අවුල් යන විදිහ දැකලයි.හැමෝටම හොරෙන් බර සායනයට යන් බොක් ජු මේක කොහොම balance කරගනියිද?තව එක්කෙනෙක් දෙන්නෙක් මේ ගැන දැන ගන්නත් ඉඩ තියනවා…?
තව ඔයාලට බලාගන්න පුළුවන් ජුන් හයොන්ග් හච්චිමයි ආදරෙයි හංගන හැටි….??
ඔයාලම බලන්න මම ගියා…??
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
than dear sub ekata.:star_struck:
Welcome Co Admin akke:smile:
thanz for sub
ane ikmnt dnnko bll iwr krnkn iwasillk naa
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..:grin:තව ටිකක් ඉක්මනට දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.ජය වේවා :hugging::hugging::pray::metal:
sub ekata thanks sis