Btooom! (2012) [S01 : E06] Sinhala Subtitle
Btooom කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා.මුලින්ම මේ හයවෙනි කොටස ගේන්න ප්‍රමාද වුනු එකට සමාව ඉල්ලනවා. මේ ටිකේම වෙන වැඩ ගොඩක හිර වෙලයි ඉන්නේ. කොහොමහරි වෙලාව හදන් සබ් එක අරන් ආවා. ඒ වගේම කතා මාලාව ඉවර වෙනකන්ම සබ් ටික අනිවාරෙන්ම අරන් එනවා කියන එකත් මතක් කරනවා.
හරි දැන් අපි කතාව ගැන බලමු.
කලින් කොටසෙදී සකමටෝ සහ හිමිකෝ ගේ හමුවීම බලා ගන්න පුළුවන් උනා.ඒ වගේම හැමෝටම දූපතට එන්න හේතු වුනු කෙනා ගැන භයානක හෙළිදරව්වක් හිමිකෝගෙන් දැන ගන්න ලැබුණා. අවසානෙදී තවත් කරදරයක් ළගදී කතාව අවසන් වුනා. අද එතැන ඉදන් වෙන දේවල් ටික බලාගන්න පුළුවන්.
ඊළග කොටසින් ඉක්මනටම හමුවෙමු…..
:grinning::star_struck:
thank u
:blush::thumbsup:
බොහොම ස්තූතියි
:blush::thumbsup:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
:blush::thumbsup:
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :slight_smile::punch:.. සෑහෙන දවස් බලන් හිටිය ඈ 😉 පරක්කු උනාට අවුලක් නෑ නවත්තන්නෙ නැතුව සබ් දෙන්න බ්‍රෝ තමන්ගේ වැඩත් ගානට balance කරගෙන :slight_smile:..
ජය වේවා.!!
Comment එකට බොහෝම ස්තූතියි සහෝ:blush::thumbsup:
Thanks…..jayawewa…..!
Comment එකට ස්තූතියි:blush::thumbsup: