Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E11] Sinhala Subtitle
එකොළොස්වෙනි කථාංගය
(මේක අවසානය නෙවෙයි මේක තමයි අවසානේ)
ඔන්න ඔයාලට එපිසෝඩ් 11ත් ගෙනාවා.
ඉස්සෙලා episode එකේදි කෝච් චෝයිට තමන්ගේ රස්සාව නැති වුණානේ
.මේක බර උස්සන කණ්ඩායමේ ඉන්න හැමෝටම බලපානවා.විශේෂයෙන් බොක් ජුට.එයා කොච්චර මානසිකව වැටුණද කියනවනම් වැටිලා දණහිසත් තුවාල වුණා.(sorry sorry එහෙම දෙයක් වුණේ නැහැ
)කොහොමහරි ප්‍රොෆිසර් බොක් ජුට විශේෂ නිවාඩුවක් දෙනවා.බොක් ජු නැතුව මුළු ජිම් එකම පාළුවට යද්දී ජුන් හයොන් බොක් ජු ළඟින්ම ඉදන් එයාගේ හිත හදන්න try කරනවා.
ඉතින් බොක් ජු එයාට කරන්න ඕනේ වැඩ list එකක් හදාගන්නවා.(ඒ කියන්නේ Bucket list එකක්) බොක් ජු නැති අතරේ බෝඩිමේ හොල්මනක් සැරිසරනවා කියලා රාවයකුත් ළමයි අතරේ පැතිරෙනවා?.එක එක අය මේ කොල්මන ගැන එක එක විදිහේ කතා කියනවා.මේ හොල්මන කවුද?එයා හොල්මන් කරන්නේ මොකටද?බොක් ජුගේ බකට් ලිස්ට් එක තියෙන්නේ මොනවද?
තව ඔයලට රෑ දෙගොඩ හරියෙ විකාර කියව කියව ඉන්න පික් පොකට්කාරයෙකුත් හම්බෙයි…ඒ කවුද කියලා ඔයාලම හොයා ගන්නකම් මම පොඩි හුස්මක් කටක් අරන් එන්නම්.බායි… ??
සබ් එකට ගොඩාක් ස්තූතියි…
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..අවසාන් එපි ටිකත් ඉක්මනටම දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි.ජය වේවා :pray: