War for the Planet of the Apes (2017) Sinhala Subtitle
ඔන්න කට්ටිය ආසාවෙන් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෙනාවෙ.මේක ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති මේකෙ කලින් ෆිල්ම් 3ක් නිකුත් උනා.ඒ ටිකත් බලල ඇතිනේ සුපිරියිනේ කොහොමත් ඉතින් මේක ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා….හම්මෝ ඔන්න අද WEB-DL ආවා ඒක නිසාම එපා උනා මේක මොකද ආපහු මේ සබම කරන්න උනා මොකද කලින් දුන්නෙ HC HDRIP එකකට නේ ඉතින් ඒ සබ් වල ටයිමින් මේ වට සෙට් නෑ ඉතින් WEB-DL එකක් අරන් ආපහු කරන්න වෙනවා ඉතින් කරා බලද්දි කලින් එකේ තිබ්බ කෑලි ඉංග්‍රීසි එකේ නෑ ඉතින් ඒවට ටයිමින් හදලම දාන්න උනා ඒකෙන් මේකෙන් ඔන්න ගෙනාවා.කොටින්ම කියනවනම් පිස්සු හැදුනා...????
මේක වැටෙන්නෙ Action,Advanture,Drama,Science- Fiction,Thriller ඝනයට ඒවගේම IMDB අගය 7.3ක් සදහන් වෙනවා ඒකෙන පේනවනෙ ෆිල්ම එක කොහොමද කියලා..මේක නිකුත් උනේ 2017 ජූලි 14 USA, Canada, New Zealand යන රටවල් වලට..තව කියන්න ඕනි මේක මුල් සතියෙම $56,262,929 (USA) (16 July 2017) ප්‍රමානයක් හොයල තියෙනවා සෙල්ලම් නෑ නේද..
කතාව ගැන කියනවනම්,
කලින් එකේ දැක්කනේ මෙයාලගෙ සටන ඕන්න ඒකෙන් පස්සෙ සීසර් පොඩ්ඩක් සයිලන් වෙලා තමා ඉන්නෙ ඒත් මිනිස්සු මෙයාව මරන්න හොයනවා මොකද මෙයාලගෙන් තමා අර වෛරස් එක පැතිරෙන්නෙ ඕවා අතරෙ මේකනම් මට හෙනටම දැනුනා පට්ට දුකයි මේක කතාවෙදි මුලින්ම සීසර්ට වෙන ප්‍රහාරයකින් ආරම්භ වෙන්නෙ තව මැදට වෙන්න මෙයාගෙ වැඩිමල් පුතත් බිරිදත් මැරෙනවා ඒකේ පලිය ගන්න යන අතරෙ එයාලා මුහුන පාන සිදුවීම් ගනනාවක් එකට එකතු කරලා ලස්සන විදිහට ෆිල්ම් එක යනවා…ඔයාලාටත් රස විදින්න කියලා ආරාධනා කරනවා!!!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Caesar (Andy Serkis) and his apes are forced into a deadly conflict with an army of humans led by a ruthless colonel (Woody Harrelson). After the apes suffer unimaginable losses, Caesar wrestles with his darker instincts and begins his own mythic quest to avenge his kind. As the journey finally brings them face to face, Caesar and the colonel are pitted against each other in an epic battle that will determine the fate of both of their species and the future of the planet…
Thanks ummah ?????
ස්තූතියි සහෝ
1 st…?
Thanx bro sub akata..download kran balan hitiye sub enakan.digatama karagena yamu.
ස්තූතියි සහෝ
මොකක්! මෙච්චර ඉක්මනින්ම දුන්නද?
හිතාගන්නවත් බෑ. අම්මෝ දැන්ම download කරගන්නවා.
සබ් එකට ගොඩාක් ගොඩාක් ගොඩාක්ම…… තෑන්ක්ස් පසිඳු සහෝ.
මෙච්චර ඉක්මනට සබ් දෙන ඔයාට ගොඩක්ම පින්.
ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක්. සබ් එක තියෙන හින්දා දැන් බලනවා. අලුත් ෆිල්ම් තව තව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
බලන්නකෝ, ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. මේකටනම් සුපිරි comment ටිකක් හම්බවෙයි.
හම්මෝ එල එල ?????
තවත් comment එකකින් ස්තූතියි කළත් මදි.
වචන නෑ කියන්න. සුපිරිම තමා ඉතින්.
අගය කරන්න ඕන ඒවා අගය කරන්න එපැයි.
ඇත්තටම අපි මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ පොඩි හරි කමෙන්ටුවක් විතරයි මොකද වෙන ලාබ ප්‍රයෝජන නෑ නේ ඔයත් උපසිරැසි කරන නිසා දන්නව ඇති ඒකෙන් දැනෙන හැගීම???
මේවගේ කකමෙන්ටුවක් දෙද්දි දැනෙන සතුට කියාගන්න බෑ????????
අනිවාර්යෙන්ම
එලම?????
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ස්තූතියි සහෝ
Wow supirini bro.. thank sub ekata…
ස්තූතියි සහෝ
Thanx Bro..
ස්තූතියි ??
tnx machan niyamai
ස්තූතියි සහෝ
tasiri wena buwekne macho oya…me ikmanta dila. patta padiri kollo. jaya wewa……….
එලම සහෝ
ela.thanks broo…
ස්තූතියි
Thank you very much
ස්ස්තූතියි සහෝ
නියම්යි මචං අනිවා බලනවා
අනිවා බලන්න