My Secret Romance [EP 08] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance අටවෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව.තව කොටස් පහයිනෙ තියෙන්නෙ.ඒ කොටස් පහටත් ඉක්මනින්ම සබ් එක දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමු…ඔන්න එහෙනම් ජුවලරි බොක්ස් එකේ රහස චා ජින්-වුක් ගෙ ගෙදරදි ලී යූ-මීට එළිවෙනව.හැබැයි ලී යූ-මි ඒ ගැන දන්නව කියල චා ජින්-වුක් තාම දන්නෙ නෑ.ඒවගේම හත්වෙනි කොටසෙදි චා ජින්-වුක්, ලී යූ-මී ව ව්‍යාපාරික සංචාරයක් එක්ක යනව.ඒ විදේශ රටකින් එන ගැණුම්කරුවෙක්ගෙ පෞද්ගලික පෝෂණවේදිනිය හැටියට.එතනදි ලී යූ-මි හදන කෑම වලින් ඒ ගැණුම්කරුවගෙ හිත දිනාගන්න පුළුවන් වෙනව.ඔය දේවල් ටිකක්නෙ හත්වෙනි කොටසෙදි උනේ.එහෙනම් අද කොටස ගැනත් පොඩ්ඩක් විතර මතක් කරන්නම්…
අද කොටසෙ චා ජින්-වුක් ගෙයි ලී යූ-මි’ගෙයි ආදර හුටපටේ ගැන තමයි ගොඩක්ම සීන් තියෙන්නෙ.ඒ අතරෙ ලී යූ-මි’ගෙ මල්ලිගෙ(මල්ලි කීවට එයාගෙම මල්ලි නෙවේ) උපන්දින වෙනුවෙන් ලී යූ-මි පාර්ටියක් ගන්නව හියුන් තේ’ගෙ ෂොප් එකේදි.එතෙනට චා ජින්-වුක් ඇවිල්ල මාරු ජෝගියක් නටනව.ඇයි ඒ කියල කතාව බලද්දි ඔයාලට තේරෙයි. අද කොටසනම් පොඩ්ඩක් වත් බොරින් නැතුව බලන්න පුළුවන්.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ,අද කොටසත් බලලම ඉන්නකො.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
[
උපසිරැසියට ස්තුතියි සහෝ!
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ !
oh..wooow thanks Bro oya ikmantama sub 1 dila
? ? ?
බොහොම ස්තූතියි සහෝ !
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි #Madusha !
Pattaaaaaaaaaaa….Enakm hitiyeeeeeeeeeeee !!!!!!!!!!!! Thnxxxxxxxxxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි #Silent$ !
ethyhatama lassanayi thankxx
බොහොම ස්තූතියි #Hansi !
oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?
ko ane thama sub nadda…?
next Sub eka diynko bn…
Thanks..
Good Luck..
thanks mcn
උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.