One Punch Man: Wanpanman 2015 [S01 : E02] Sinhala Subtitle
ඔන්න කට්ටිය දෙවෙනි එපියටත් උපසිරැසි ගෙනාවා විභාගෙ අස්සෙ ඔක්කොම කරේ අනික්වා නම් පොඩ්ඩක් පරක්කු වෙයි..හරි වැඩි කතා නැතුව කතාව ගැන බලමු.
කතාව ගැන කියනවනම්,
අද වෙන්නෙ නගරෙට එක මදුරු උවදුරකින් තමා පටන් ගන්නෙ පස්සෙ නොදන්න වීරයෙක් කතාවට බහිනවා.තව අපේ සයිටමායි මේ වීරයයි එකතුවෙනවත් එහෙම පස්සෙ පෙන්නනවා කොහෙන්ද මේ රාක්ශයෝ එන්නෙ කියලත් පස්සෙ අපේ සයිටමාගෙ වැඩ වගේම ආතල් ටිකකුත් තියේ කතාව බලන්නකෝ එහෙනම්…තවත් උපසිරැසිකින් හමුවෙමු!!!
Elama bro..
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය!
සයිටමා කිව්වම මට මතක් වෙන්නෙම ලංකාවෙ එක්කෙනෙක්ව.thanks to sub and good luck to exam
ස්තූතියි
ස්තූතියි සැමට
sub walata thanx sahooo……👍👍👍👍👍👍👍
thanks for sub