Vikings (2013) [S05 : E19] Sinhala Subtitle
ඔන්න ඉතින් අද මම අරන් එන්නේ වයිකින් කතා මාලාවේ 19 වෙනි කොටස.. අද කොටස නම් කරලා තියෙන්නේ What Happens in the Cave කියලා.ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ කොටසේ ෆ්ලොකි ගුහාවකට යනවා ෆ්ලොකි කියන විදියටනම් ඒක ඇතුලේ දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා.. ඉතින් අද කොටසේ මාතෘකාව හැදිලා තියෙන්නේ ඒ පිලිබදව ඒ කියන්නේ අද කොටසෙන් ඒ දුපත ගැන ඇත්ත දැනගන්න පුළුවන් වෙයි..ඔයාලා දන්නවා ඇතිනේ 5ස් වෙනි කතා මාලාව කොටස් 20කින් ඉවරයි කියලා..ඔන්න ඉතීම් ඊලග කොටසෙන් මේ කතා සමය අවසන් වෙනවා ඒ කියන්නේ 20 වෙනි කොටසෙන්.
හොදයි අපි කලින් කතාව පැත්තට හැරුනොත්
ගිය සතියේ මතක ඇතිනේ ඌබේ ෆ්‍රෝඩො කියන ඩැනිශ් රජුගෙන් තනි සටකට අභියෝග කරනවා ඉතින් අද කොටසෙන් බලාගන්න පුළුවන් කවුරු දිනයිද කියලා. ඒ වගේම බියෝන් සහ හැරල්ඩ් රජු කැටගට් වලට පහර දෙන්න යාත්‍රා කරන්න පටන් ගත්තා.හැබැයි කුණාටුවක් මැදින් තමයි යන්න ඕනේ ඉතින් එයාලටත් මොනා වෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ.. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජුත් සනීප වුනා.ඉතින් තව වැඩි විස්තර ඕනේ නැහැ කතාව බලලම මොකෝ වෙන්නේ කියලා දැනගමු…
මීලග කොටසෙන් හමුවනතරු ඔබට ඔඩින් දෙවි පිහිටයි
Thanks sub ekata
elama sahoo
බොහොම ස්තූතියි උපසිරැසියට!
Elama Ela sub ekata saho
එලහ්……..👍
SUpiri bokka.. okkoma sub tika thibba kisima aulak ne…. thnx brooooo…..