Vampire Knight (2008) [S01 : E05] Sinhala Subtitle
කලින් එපිසෝඩ් බලපු හැමෝටම හුගක් ස්තූතියි.දැන් කතාව එන්න එන්න රසවත් වෙනවා කියලා හැමෝටම තෙරෙනවා ඇති.කිව්වා වගේම මං කතාව ස්පොයිල් කරන්නෙ නැ.පොඩි කරුනු වගයක් තියෙනවා මේ ටිකත් කියෝලම කතාව බැලුවනම් හොදයි.
වැම්පයර් නයිට් කතාමාලාවෙ හැටියට වැම්පයර් කෙනෙක් විනාශ කරලා දාන්න ඇන්ටි වැම්පයර් වෙපන්(Anti-Vampire Weapon)තියෙනවා,
*Bloody Rose(බ්ලඩී රෝස්)
-මේකෙ තියෙන විශේශ බුලට් වලින් වැම්පයර් කෙනෙක් විනාශ කරලා දාන්න පුලුවන්.ඒ කියන්නේ මේ තුවක්කුවෙන් මරලා දාන්න හරි තුවාල කරන්න හරි පුලුවන් වැම්පයර්ලව විතරයි.ඒ වගේ විශේශ ආයුදයකින් සාමාන්‍යය මිනිස්සුන්ට හානි කරන්න කිසිම හැකියාවක් නැ.ඔයාලා දකින්න ඇති නයිට් ක්ලාස් එකෙ අයට ඒක දික් කරාම එයාලා බය උන විදිය.සීරෝ ගාව තියෙන්නෙ මේ වර්ගෙම වෙපන් එකක්.
*Artemis(ආටෙමිස්)
*මේකත් වැම්පයර්ලා වෙනුවෙන්ම විනාශ කරන්න හැදුනු බැලූ බැල්මට කෝට්ටක හැඩය ගන්න ආයුදයක්.මේ වගේ එකක් යුකී ගාව තියෙනවා ඔයාලට දැකගන්න පුලුවන්.මේ ආයුද ගැන තව විස්තර සීසන් දෙකේදි මං කියන්නම්.
සමහර වෙලාවට මං සබ් එකෙ දාලා තියෙන නමින් නෙමෙ එයාලා වීඩියෝ එකෙ කතා කරන්නෙ නැත්තම් එයාලාගෙ වංශයේ නමින් තමා සමහර වෙලාවට එයාලා එයාලා අතර කතාකරන්නෙ.මේ වගේ පොඩි දෙයක් ඔයාලට සංකීර්න විදියට හිතෙයි කියලා හිතන නිසා නයිට් ක්ලාස් එකෙ අයගේ සම්පූර්න නම් මං පහතින් දක්වන්නම්.
*නයිට් ක්ලාස් ශිශ්‍යන්
-කුරන් කනාම(නේවාසිකාගාර ප්‍රදානී)
-ඉචිජෝ ටකුමා(නේවාසිකාගාර උප ප්‍රදානී)
-අකත්සුකි කයින්(වයිල්ඩ්)
-හනබුසා අයිඩෝ(අයිඩල්)
-රූකා
-සෙයිරෙන්
-සෙන්රි ශිකී
ඉස්සරහටත් කතාව එක්ක සම්බන්ද වෙලා ඉන්න කියලා ඉල්ලනවා පුලුවන් වේගෙන් සබ්ස් එල්කේ වෙබ් අඩවියෙ ඇඩිමින් සහෝදරවරුන්ට සබ් ලබාදෙන්නත් මං උපරිම උත්සහකරනවා. සබ් එකට අදාල පිටපත ඩව්න්ලෝඩ් කරද්දි ගැටලු මතු වෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
උපසිරැසියට බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි සබ් එකට 😊👍.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 👊..
ජය වේවා.!
බොහොම ස්තූතියි
thanks for sub
niyamai ituru tikath ikmanin demu
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි..//
ඉතුරු episodeවලට සබ් කෝ 😞😞.. ඉක්මනට ඉතුරු episodeවලටත් සබ් දෙන්ඩෝ 😊