Fauda (2015) [S02 : E06] Sinhala Subtitle
Fauda [S02 E06] දඩයම
ආයුබෝවන් හැමෝටම අදත් සුබ දවසක් වේවා. පසුගිය කොටස් වලින්, නිඩාල් නොහොත් අල් මක්දෙසී සහ වලීඩ් අල් අබේද් කියන ත්‍රස්තවාදීන් දෙන්නව අල්ලගන්න හෝ මරලා දාන්න නොයෙක් දේවල් ඊශ්‍රායලය බලකාය උත්සාහ කලා. ඒ වගේම ISIS පුහුණුවක් ලබලා තියෙන අල් මක්දෙසී උත්සාහ කරන්නෙ ප්‍රහාරයකට කට්ටිය සූදානම් කරන්නයි. ඒත් හමාස් එකෙන් මේ අල් මක්දෙසීව ඉවත් කරනවා මොකද නියෝග පිළිපදින්නෙ නැති හින්දා. ඔහොම යද්දි ඩ්‍රෝන්ගෙ ලිපිනය වගේම ඔක්කොම විස්තර ටික හොයාගෙන අල් මක්දෙසී තමන්ගෙ තාත්තව මරපු එකේ පලිය අරගන්නයි ලෑස්ති වෙන්නෙ. කලින් කොටස අවසානයේ ඔයාලා දකින්න ඇති වලීඩ්ගෙ පස්සෙ බලකාය පන්නනවා ඒ වගේම කතාව එතනින් ඉවර වෙනවා, අද කතාව එතන ඉඳන්… එහෙමනම් කතාව බලමු. හැමෝටම ජය… හත්වැනි කොටසෙන් හමුවෙමු…
Thanks jayawewa…….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks sahooo
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!