Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Song-Kyoung Lee, Joo-Hyuk Nam, Jae-yoon Lee, Hye-Jung Cho
දෙවනි කථාංගය
(මම ඔබ සමඟ ආදරයෙන් බැඳී සිටින විට)
ඔන්න අපේ බොක් ජුයි ජුන් හයොනුයි එකම ප්‍රාථමික පාසලට ගියේ කියලා දැනගත්තහ ම ජුන් හයොන් ලේසියෙන් බොක් ජුට යන්න දුන්නේ නැහැ.දකින දකින තැන බොක් ජුට හායි බායි ගාලා එයාව අවුස්ස ගන්න එක තමයි ජුන් හයොන්ගේ අලුත්ම විනෝදාංශය වුණේ.මේ අතරේ බර උස්සන ක්‍රීඩකයන්ට එන කරදර වලත් කිසි අඩුවක් නැහැ.එයාලගේ වියදමින් භාගයක්ම කපලා දාලා තියෙද්දි ප්‍රොෆිසර් යුන් සහ පුහුණුකරු චෝයි ඒක ගැන ළමයින්ට හන්ගන්න උපරිම උත්සාහ කරනවා.ළමයි මේ ගැන දැන ගනියිද?ඒකට එයාලා මොන වගේ විසදුමක් හොයාගනියිද?
මේ අතරේ බොක් ජුට වෙන අකරතැබ්බ ගැනත් දැනගන්න ඔයාලම මේක බලන්නෙකෝ…![]()
නියමයි… සබ් එකට තැන්ක්ස්….
බොහොම ස්තූතියි සබ් එකට.අනිත් එපිත් ඉක්මනටම දෙමු සිස්..:metal:ජය :metal:
Pata##**:grinning:
thsnkss digatama denna
බොහොම ස්තුතියි sub එකට!!
බොහොම ස්තුතියි sub එකට.