Aarya (2020) [S01 : E06] Sinhala Subtitle
Ep :06
ප්‍රශ්න පිට ප්‍රශ්න .
සුබ දවසක් ඔක්කොටම,
ඔයාලට මේ ඇරගෙන එන්නෙ aarya කතා මාලාවෙ 6 වෙනි කොටස, මේකෙන් පස්සෙ ඔයාලට රවීන් මල්ලි දිගටම ඇරගෙන එයි එක දිගටම. සබ් එක කරත් දාගන්න වෙලා තිබ්බෙ නෑ ඒකයි මේ කොටස පරක්කු වුනේ.
අද කතාවට imbd 7.6* අගය තියෙනව.. ආර්යා එයාගෙ මහත්තයාගෙ බිස්නස් එක පටන් ගන්නව ඒ ජව්හාර් එක්ක. ඒත් ජව්හාර් ගැන විමසිල්ලෙන් තමයි ඉන්නෙ. ඒත් එක්කම අලිත් කන්ටේනර් පාලක වරයෙක් ඉන්න නිසා ආර්යා එයාට දැල එලන්නයි හදන්නෙ.
ඉතිං ඔයාලත් බලන්න මේ කොටස..
මෙතෙක් මේ කතාව රසවින්ද ඔබට ස්තූති..
මාව මේකට සම්බන්ධ කරගත්තු රවීන් මල්ලිටත් ස්තූති..
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු ..
ඔබට ජය.. !!
thank saho sub ekta
Thanks…..jayawewa…..!