The Vampire Diaries (2009) [S04 : E22] Sinhala Subtitle
ඇවිදින මළ කඳන්
අද ඉතින් බොනී වැඩේට බැහැලා සයිලස්ට ගේමක් දෙන්න යන්නේ. හැබැයි ඉතින් වැඩේ ලේසී වෙන්නේ නෑ. මොකද බොනී හිතන් ඉන්නේ එයා සයිලස්ටත් වඩා බලවත් කියලා උනාට එහෙම නෑ. අනික් කාරණේ තමා මේ කරන වැඩෙන් මොනවගේ අතුරු ප්‍රතිඵල එයිද? කලින් සමුගත්තු කිහිප දෙනෙක්වම අද ඔයාලට දැකගන්න හම්බෙයි.
sub ekata thanks saho
thaank you saho