The Vampire Diaries (2009) [S04 : E07] Sinhala Subtitle
මගේ මල්ලිගේ භාරකරු
එලේනාව බේරගන්න කියලා ජෙරමි දඩයක්කාරයෙක් වෙනවා. හදිස්සියට දඩයක්කාරයෙක් උනාට මොකෝ මේ දේවල් වල අතුරු ප්‍රතිඵලත් තියෙනවනේ. ඒකෙන් අමාරුවේ වැටෙන්නේ එලේනාම තමා. අන්තිමට එලේනාට උන් හිටි තැනුත් නැති වෙනවා. ඒවගේමයි එක පැත්තකින් එලේනා ස්ටෙෆන් හුටපටය පළුදු වෙද්දී, අනෙක් අතට එලේනා ඩේමන් හුටපටය දළු ලාගෙන එනවා. ආ ඒවගේමයි ගිය සීසන් එකෙත් තිබ්බනේ මිස් මිස්ටික් ෆෝල්ස් තරඟයක්. මෙදා පාරත් තියෙනවා. ලස්සන කෑලි ටිකක් එහෙම බලාගන්න පුලුවන් හොඳේ.
අන්තිමට ජෙරමිගේ භාරකාරයා කවුරු වෙයිද? අර ෂේන්කාරයත් පැත්තකින් හොඳ ගේමක් ගහන් එනවා වගෙයි පේන්නේ.
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thanks saho
Thanks macho subata.