The Vampire Diaries (2009) [S04 : E14] Sinhala Subtitle

March 22, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
ගුහාවේ ඇතුලේ වික්‍රමාන්විතය
කලින් කතාවේ තව දඩයක්කාරයෙක් ඇවිල්ලා ඩේමන්ව අල්ලගන්නවනේ. ඉතින් ඩේමන්ට මොකක් වෙයිද? ඒ වගේම මේ ජරමර අස්සේ ඔය තියෙනවායි කියන ප්‍රතිකාරයෙත් අභිරහසක් හෙළිදරව් වෙනවා. ඒ අභිරහස විසඳන්නත් උදව් කරන්නේ නොහිතපු කෙනෙක්. ඒ හෙළිදරව් වෙන කාරණය නිසා ප්‍රතිකාරය හොයන වැඩේට තරඟයක් ඇති වෙනවා වගේම කතාවේ අන්තිමට අලුත් තරඟකාරිණියකුත් එනවා.
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (4)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    සබට ස්තුතියි සහෝ

    • K.A Raveen Expert Subtitler
      iOS 14.4 Chrome 83

      ස්තූතියි සහෝ

  • Deshan Nuwan User
    Windows 10 Chrome 89

    මේකෙ ඉතිරී සීසන් හතරෙත් උපසිරැසි ලබාදෙන්න පුළුවන් ද​?
    Season 8 වෙනකන්, ඒ කියන්නේ අවසානය දක්වාම​.

  • Deshan Nuwan User
    Windows 10 Chrome 89

    මේකෙ ඉතිරී සීසන් හතරෙත් උපසිරැසි ලබාදෙන්න පුළුවන් ද​?
    ඒ කියන්නේ අවසානය දක්වාම​.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search