ක්ලවුස්ගේ ගමන
මතකයිනේද කලින් කොටසේ කැතරින් ක්ලවුස් ලියුමක් එවනවා. කවුදෝ මායාකාරියක් එයාට විරුද්ධව වැඩක් කරනවා කියලා. අද යන්නේ ඒ මායාකාරීව හොයාගෙන. අද කතාංගය සම්පූර්ණයෙන්ම පාහේ ඒ ගැන තියෙන්නේ. එතනදී ක්ලවුස්ටත් හිතාගන්න බැරි නිව්ස් එකක් තමා හම්බෙන්නේ. ඒ මොකක්ද කියලා ඔයාලම බලාගන්නකො....




Windows 10Chrome 89
sub ekata thanks saho
Windows 10Chrome 89
thank you saho