මායාකාරියන්ගේ රැය
ඉතින් කලින් කතාවේ අමනුස්ස ගති ආව එලේනාව මිස්ටික් ෆෝල්ස් වලින් නිව් යෝක් වලට ඩේමන් අරන් යනවනේ. ඒ වගේම ඩේමන් යන්නේ වෙන යටි අරමුණකුත් එක්ක. මොකද ඩේමන් එයාගේ වැම්පයර් යාළුවෙක්ව මරනවනේ. එයා ගැනත් හොයන්න බලන් යන්නේ.
ඒ වගේම මිස්ටික් ෆෝල්ස් වල බොනී අර සංහාර 3 සම්පූර්ණ කරලා සයිලස්ගේ වැඩේ සම්පූර්ණ කරන්නයි යන්නේ. ඉතින් මේක නවත්තන්න ස්ටෙෆන් සහ කැරොලයින් උත්සහ කරනවා. ඒකට ක්ලවුස්ගෙත් සහය ලැබෙනවා. ඒත් මේ වැඩේ මෙයාලට නවත්තගන්න පුලුවන් වෙයිද?




Windows 10Chrome 89
sub ekata thanks saho