එහෙනම් කලින් කතාවේ එලේනා මරලා දානවනේ දඩයක්කාරයව. මේක තමා එලේනාගේ පළවෙනි මිනිමැරීම. ඒකත් ලේසී පහසු එකක් නෙමේ. කෙලින්ම දඩයක්කාරයෙක්ව මරන්නෙත්. වැඩේ කියන්නේ එහෙම මැරුවම එලේනාට සාපයක් වඳිනවා. මොකද්ද ඒ සාපේ කියලත් බලාගන්න, ඒවගේම ඒ සාපේ බිඳින්න කොහොමදත් කියලා බලාගන්න පුලුවන්. ආ ඒවගේම අළුතෙන් ආව මහාචාර්‍යවරයාත් රහස් ගුහාවක් වගේනේ. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා.
Year : 2009
Rating :
Genre : Drama,fantasy,horror,mystery,romance,thriller
Actors : Nina Dobrev,Paul Wesley,Ian Somerhalder,Kat Graham
Writer : N/A
Director : N/A
Plot : Created By Julie Plec, Kevin Williamson. With Nina Dobrev, Paul Wesley, Ian Somerhalder, Kat Graham. The Lives, Loves, Dangers And Disasters In The Town, Mystic Falls, Virginia. Creatures Of Unspeakable Horror Lurk Beneath This Town As A Teenage Girl Is Suddenly Torn Between Two Vampire Brothers.

සිංහල උපසිරැස Download කරගන්න 497 times
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thanks saho
Thanks macho subata.
thanks machooo