The Vampire Diaries (2009) [S04 : E19] Sinhala Subtitle

March 22, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
මනුෂ්‍යත්වය වෙනුවෙන් වෙර දරන රෙබෙකා
පළවෙනියෙන්ම කියන්නම් අද කොටස නම් හොඳටම කුතුහලයක් දැනිච්ච කතාංගයක්. මොකද මේ කතාවට එක් වෙච්ච සයිලස්. අපි දන්නවනේ එයා එක එක අයගේ වෙස් ගන්නවා කියලා. ඒ නිසා කතාවේ චරිත වගේම අපිත් රැවටෙනවා. ඒ වගේමයි රෙබෙකා ප්‍රතිකාරය අරන් ලස්සන මනුස්ස ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. කොච්චර නපුරු උනත් මැට් එක්ක පවුල් ජීවිතයක් ගත කරන්නත් අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කොහොම උනත්, ප්‍රතිකාරය තියෙන්නේ දැන් එලයිජා අතේනේ. ක්ලවුස් ඉල්ලුවට දෙන්න බෑ කියනවා. රෙබෙකාට දෙන්නම් කියනවා ඒත් අභියෝගයක් දෙනවා. ඒ තමා දවසක් වැම්පයර් වරප්‍රසාද නැතුව මනුස්සයෙක් විදියට ඉන්න කියනවා. ඉතින් පුලුවන් වෙයිද රෙබෙකාට එහෙම ඉන්න?
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (2)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    sub ekata thanks saho

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 89

      thank you saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search