The Vampire Diaries (2009) [S04 : E18] Sinhala Subtitle
ප්‍රේමාන්විත ක්ලවුස්
රෙබෙකායි එලේනායි ඩේමන්ටත් කොකා පෙන්නලා කැතරින් පස්සේ සහ ප්‍රතිකාරය පස්සේ යන්න ගන්නවා ඩේමන්ගේ හෝඩුවාවෙන්. එහෙදී කැතරින්ට අමතර ව තවත් පරණ යාළුවෙක්වත් හම්බෙනවා.
කොහොමහරි ඩේමන් හා ස්ටෙෆන් බලන්නේ එලේනාට ප්‍රතිකාරය දීලා හොඳ කරලා දාන්න. ඒත් එලේනා කැමති නෑ ඒකට. මොකද දැන් ඉන්නේ හැඟීම් දැනීම් නැති එලේනා කෙනෙක්නේ.
ඒ අස්සේ සයිලස් ක්ලවුස්ට ඇන්නනේ සුදු ඕක් උලකින්. ඒක ගලවගන්නත් ඕනේ. කවුරු උදව් කරයිද ඒ වැඩේට?
sub ekata thanks saho
thank you saho