The Vampire Diaries (2009) [S04 : E15] Sinhala Subtitle
මගේ ළඟින් ඉන්න
හොඳයි කලින් කතාවේදී ප්‍රතිකාරය ගන්න ඔන්න මෙන්න ඉද්දී කැතරින් ඇවිල්ලා වැඩේ කනපිට හරවනවානේ. එතකොට ජෙරමිට මොකද උනේ? මේ පාර ඇත්තටම මලාවත්ද? අද කතාංගය සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ ඒ ගැන. එතකොට ඇහැරිච්ච සයිලස් කෝ? මේ ප්‍රශ්න ටිකට උත්තර අද හම්බවෙයි.
sub ekata thanks saho
ස්තූතියි සහෝ