The Vampire Diaries (2009) [S04 : E21] Sinhala Subtitle

March 22, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
මනුෂ්‍යත්වය ලැබීම
දැන් එලේනා අක්‍රීය කරපු මනුෂ්‍යත්වය නැති නිසා හැඟීම් දැනීම් නැති වැම්පයර් එලේනා කෙනෙක්නේ ඉන්නේ. සැල්වටෝර් අයියා මලෝ දෙන්නා මේ මනුස්ස හැඟීම් ආයේත් ඉස්මතු කරගන්න සෑහෙන්න උත්සහයක යෙදෙනවා. අද කතාංගය ඒ දෙසට නැඹුරු උනත් කැරොලයින් සයිලස් හමුවේ අද අසරණ වෙනවා වගේම, බොනී කැතරින් එක්කත් වෙන ප්ලෑනක් ගහන් යනවා කියලා අද තේරෙනවා.
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (3)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 89

    උපසිරසියට ස්තුතියි සහෝදරයා

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 89

      thank you saho

  • kirula Unregistered
    Windows 7 Chrome 89

    aiyye vampire daries eke season 5 eketh sub genawada.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search