The Vampire Diaries (2009) [S04 : E08] Sinhala Subtitle

February 21, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
යළි හමුවෙමුද අපි
හොඳයි කලින් කොටසින් තේරෙනවනේ ඩේමන් එලේනා සම්බන්ධය මෙච්චර නැගලම යන්න හේතුව මොකද්ද කියලා. කට්ටියම හිතන්නේ එලේනා ඩේමන්ට වශී වෙලා ඉන්නේ කියලා. මොකද ඩේමන්ගේ ලේ වලින් නේ එලේනා වැම්පයර් කෙනෙක් උනේ. හරියට අර ක්ලවුස්ට දෙමුහුන්ලා වශී වෙනවා වගේ. ඒත් ඇත්තටම එහෙම දෙයක්ද? කොහොමත් එලේනා අයියා මල්ලි දෙන්නටම කැමතිනේ කලින් ඉඳන්ම.

කොහොමහරි අයියා මලෝ දෙන්නම මේ ප්‍රශ්නේ විසඳගන්න මායාකාරියක්ව හම්බවෙන්න යනවා. මොකද මේ වගේ සිද්දියක් ඩේමන්ට වෙලා තියෙනවා එක්දාස් නවසිය බර ගණන් වල. ඔය වැඩේට ඒ වෙලේ උදව් කරලා තියෙන්නෙත් මායාකාරියක්. ප්‍රශ්නය විසදෙයිද කියලා බලන්නකෝ.

ඒවගේම අද වෙයාවුල්ෆ් රංචුවට අළුත් නායකයෙක් පත් වෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (4)
  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 88

    sub ekata thanks saho

  • Roshan Madu User
    Windows 8 Chrome 88

    Thanks macho subata.

  • RavinDu Dilmin User
    Android 10 Chrome 88

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ ❤ සීරීස් එක ඉවර වෙනකන්ම සබ් ටික දෙන්න මෙච්චර ලස්සන සීරීස් එකක සබ් නැති එක ලොකු අඩුවක් ඒක ඔයාල හරි පුරවන්න. ජය වේවා!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search