The Vampire Diaries (2009) [S04 : E12] Sinhala Subtitle
මරන්නත් පොටක්
ඔන්න එහෙනම් කලින් කතාවේ දැක්කනේ වැඩ ඔක්කොම ටික මැද්දට පැනලා අනන්න කවුද කියලා. ඒ නිසා අද කතාවේ වැඩි හරියක් එයා සම්බන්ධව තමා යන්නේ. ඒවගේම ජෙරමි එයාගේ දඩයක්කාර සලකුණ සම්පූර්ණ කරගන්නවා ෂෝර්ට් කට් එකකින්. ඒ කොහොමදත් කියලා බලන්නකෝ. ඒ වගේම බොනීත් තමන්ගේ හැකියාවන් ලොකු තැනකට අරන් ඇවිල්ලා කියලා අද බලාගන්න පුලුවන් වෙයි….