The Vampire Diaries (2009) [S04 : E16] Sinhala Subtitle
හැඟීම් දැනීම් නොමැති එලේනා
කලින් කතාවෙනම් පුංචි ගිල්බට් සඳහටම මළා වගේනේ. ඒකේන් එලේනාට ඒ වේදනාව දරාගන්න බැරි වෙනවා. ඒකට ඩේමන් දෙන විසඳුම තමා එලේනාගේ මානුෂීය හැඟීම් හැමදෙයක්ම නවත්තලා දාන එක. ගොඩක් වැම්පයර්ලා එහෙමයි. ඒකෙන් උන් නරක උන් වෙලා අපි මේ කතාවෙන් දන්න ටික හොඳ වැම්පයර්ලා උනේ. කොහොම උනත් හැඟීම් දැනීම් නැති එලේනා මොනා කරාවිද කියලා අද බලාගන්න පුලුවන්. ඒ වගේන මිස්ටික් ෆොල්ස් වල තව අභිරහස් ටිකක් වෙමින් පවතිනවා.
සබට ස්තුතියි සහෝ
ස්තූතියි සහෝ