
දෙමුහුන් - වෘක ගැටුම
හොඳයි අද මාතෘකාවෙන්ම පේනවනේ අද දෙගොල්ලක් අතර සටනක් තියෙනවා කියලා. මේකට ටයිලර් සහ හෙයිලී දවස් ගාණක ඉඳන් බලන් හිටියනේ හොඳ ප්ලෑනක් එහෙම ගහන්. ඒත් හෙයිලීත් යටින් වෙනම ගේමක් ගහනවනේ.
ඒ අස්සෙන් අපේ අළුත් දඩයක්කාරයට හැඟීම් පාලනය කරගන්න පුරුදු කරනවා කට්ටියම. ජෙරමිකාරයා පොඩ්ඩ බැරි වෙද්දී වැම්පයර්ලාව මරන්න හදනවනේ.
ඒ අස්සෙන් තුන්කොන් ප්‍රේම වෘන්තාන්තයත් ගලාගෙන යනවා.
කොහොම නමුත් කතාවේ අවසානයට කෙනෙක් සමුගන්නවා. ඒත් කියන්න බෑ, මැරිච්ච එවුනුත් ආයේ එනවනේ මේ කතාවේ.
Download Links:
Download Torrent 480P පිටපත
K.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
7.7
86%
57%
Comments: 3
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Roshan Madu
Thanks macho subata.