Home Movies English Movies (page 20)

English Movies

  • Bumblebee (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ …

  • Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

      ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්න…

  • I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

    ඔන්න මන් මේ පාර අරන් එන්නේ IMDB මීටරේ 8.2ට කරකවපු සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි. හාර්ඩ්වෙල් කිව්වම නොදන…

  • Bad Times at the El Royale (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්…

  • Johnny English Strikes Again (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍…

The Book Of Life (2014) Sinhala Subtitle

English Movies
Year : 2014
IMDB : 7.3/10
Actors : Diego Luna, Zoe Saldana, Channing Tatum, Ron Perlman

Story : Subz LK සමග රැදි ඉන්න සැමගෙන් අවසරයි.මම තාම මේ වෙබ් අඩවියට අලුත්..ඉතින් මට මේ අවස්තාව ලබා දුන් මෙහි සියලු ඇඩ්මින්වරුන්ට තුති වේවා!මට මම ගැන මීට වඩා හදුන්වන්න ලැබුණා නම් හොදයි..නමුත් සබ් එක ටයිප් කරලම කීබෝඩ් එක වැඩ නෑ..මේක ටයිප් කලෙත් මවුස් එකෙන් ඔන් ස්ක්‍රින් දාගෙන..තෙරෙනවනේ මම කන කට්ට..ඒහින්දා ෆිල්ම් එක දිහාවට හැරෙමු. 2014 වසරේ නිකුත් වූ Book Of Life එහෙමත් …

ඉතිරිය කියවන්න »

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.5/10
Actors : Keanu Reeves, Riccardo Scamarcio, Ian Mcshane, Ruby Rose

Story : ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් …

ඉතිරිය කියවන්න »

Logan (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.2/10
Actors : Hugh Jackman, Patrick Stewart, Dafne Keen, Boyd Holbrook

Story : හැමෝටම ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරමින්ම ඔන්න  ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ලෝගන් චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන ආවා.මේක මට බාරදීල දැන් ටික කාලයක් වුනත් Subzlk අපේ කැමැත්තක් තිබුණේ නෑ හොඳ පිටපතක් එනකං මේක ඕගොල්ලන්ට දෙන්න.ඉතින් දැනට දවස් කීපෙකට කලින් තමයි මේකෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණේ.පිටපත කොරියන් හාඩ්කෝඩඩ් සබ් එකක් තියන HDrip එකක්.සබ් …

ඉතිරිය කියවන්න »

Beacon Point (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 4.9/10
Actors : Rae Olivier, Jon Briddell, Eric Goins, Jason Burkey

Story : ඉතිං කොහොමද යාළුවනේ. අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරි ෆිලුමක් තමයි. මේකේ කතාව ගැන වැඩි විස්තරයක් කරන්න මටත් තේරෙන්නේ නම් නෑ, මොකක්ද මේකේ තියන කතාව ටිකක් විතර සංකීර්ණ නිසා, ඒක වචනයෙන් පැහැදිලි කරන්න අපහසුයි. ඒත් ඉතිං මේකේ බලන්න පුළුවන් විදිහේ හොඳම කතාවක් තියනවා. කොහොමහරි ඉතිං මේකේ තියෙන්නේ කැලේක සංචාරය කරන්න යන පිරිසකට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් පෙලක් තමයි. අනික …

ඉතිරිය කියවන්න »

Cyborg X (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 5.4/10
Actors : Eve Mauro, Danny Trejo, Rocky Myers, Adam Johnson

Story : ඉතින් කොහොමද ඔන්න අදත් සුපිරිම ෆිල්ම් එකක සබ් එකක් ගෙනාවා.2016 වර්ශයේ චිත්‍රපටියක්.සබ් එක ගැන කියනවනම් ඉතින් අනේ මන්දා..මම හිතුවේවත් නැති තරම් ලොකු කාලයක් ගියා මේක හදන්න.ඒ තරමටම වැඩ වැඩිවුනා. කොහොමහරි හරියට ඉවර කරගන්න පුලුවන් උනා.අපේ සමීර සහෝටත් කවීශ සහෝටත් ස්තූතිවන්ත වෙන්න තමයි මේ වැඩේ ඉවරකරගන්න පුලුවන් වුනේ. ෆිල්ම් එක තමයි cyborg x.ඔයාලා අහලා තියෙනවනේ සයිබර් යුද්ධ, නැත්තම් සයිබර් අපරාධ වගේ …

ඉතිරිය කියවන්න »

Get Out (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.2/10
Actors : Daniel Kaluuya, Allison Williams, Catherine Keener, Bradley Whitford

Story : ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක සබ් එකක් ගේන්න පුලුවන් වුනා. පලවෙනියටම මේකට අපේ සමීර ඉඳුනිල් සහෝට ස්තූතිවන්ත වෙනවා. එයා තමා මට මේක බාර දුන්නේ. වැඩ ගොඩක් තිබ්බ හින්දා ඉවරකරන්න ටික කාලයක් ගියා. හරි කෙලින්ම කතාවට බහිමු. මේක අමුතුම කතාවක් හරියටම කිව්වොත් commedy & horror එකට එකතුවුනු චිත්‍රපටියක්. ක්‍රිස් සහ රෝස් කියලා ජෝඩුවක් ඉන්නවා.රෝස් කියන්නේ කොකේසියන්(සුදු ජාතික)කෙනෙක්. ඒත් එයාගේ පෙම්වතා ක්‍රිස් …

ඉතිරිය කියවන්න »

Aftermath (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.0/10
Actors : Arnold Schwarzenegger, Maggie Grace, Kevin Zegers, Scoot Mcnairy

Story : අද අරගෙන ආවෙ ආර්නෝල්ඩ් ස්වසනෙගර් රඟපාන Aftermath ෆිල්ම් එකේ උපසිරැසිය.මට මේක බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරයා ඉතින් ඔහුටත් බොහොම ස්තූතියි.ඒ වගේම කියන්න ඕනෙ මේක ටිකක් විතර පරක්කු වුණා කිව්වොත් තමයි හරි.ඒකට සමාව ඉල්ලල සිටිනව ඕගොල්ලො හැමදෙනෙක්ගෙන්ම.දැන් අපි යමු ෆිල්ම් එකේ විස්තරය පැත්තට. මේ සිනමාපටයෙ අධ්‍යක්ෂණය එලියට් ලෙස්ටර්ගෙන් රචනය ජේවියර් ගලන්ගෙන්.ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ ප්‍රවීණ හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වසනෙගර්(රෝමන් මෙල්නික් ලෙස) …

ඉතිරිය කියවන්න »

Rings (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 4.5/10
Actors : Matilda Anna Ingrid Lutz, Alex Roe, Johnny Galecki, Vincent D'onofrio

Story : ඊයෙත් සබ් එකක් දැම්මනේ ඔන්න අදත් එකක් දාන්න පුලුවන් වුනා. මේකත් තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකක්. මේ සබ් එකත් මට බාරදීපු කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරනවා. කොහොමහරි එක දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනා. 2017 පෙබරවාරි මාසයේ තිරගත වුනු මේ Rings ෆිල්ම් එක horror  ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් බය හිතෙන ෆිල්ම් එකක්. මේකේ කතාව කියන්න යන්නේ නෑ . …

ඉතිරිය කියවන්න »

Cardboard Boxer (2016) Sinhala Subtitle

English Movies
Year : 2016
IMDB : 6.4/10
Actors : Thomas Haden Church, Terrence Howard, Boyd Holbrook, Rhys Wakefield

Story : හොදයි ඔන්න අවුරුද්දට පස්සේ කරපු පලවෙනි වැඩේ ඉක්මනින්ම දෙන්න පුලුවන් වුනා. මේක මගේ 3 වෙනි සබ් එක.හරි ඉතින්.,ටිකක් අලුත් ෆිල්ම් එකක් තමයි මේ cardboard boxer කියන්නේ. මේක ටිකක් අමුතුම කතාවක්.මේකේ කියවෙන්නේ යාචකයෙක් නැත්තං හිඟන මනුස්සයෙක් ගැන. එයාට පවුලේ කවුරුවත් නෑ. පස්සේ එයාට පින්කි කියලා යාලුවෙක් හම්බවෙනවා. මෙයාට කුනුගොඩක තිබිලා දිනපොතක් හම්බවෙනවා. ඊට පස්සේ එයාගේ හොඳම යාලුවා වෙන්නේ මේ දිනපොත. මේ …

ඉතිරිය කියවන්න »

Kung Fu Killer (2008) Sinhala Subtitle

English Movies
Year : 2008
IMDB : 5.0/10
Actors : David Carradine, Daryl Hannah, Jimmy Taenaka, Kay Tong Lim

Story : ඔන්න මම තවත් චිත්‍රපටයක් අරන් ආව. මේකෙ ප්‍රධාන නළුව ලෙස ඉන්නෙ David Carradine (මෙයා තමයි ඉස්සර ජාතික රූපවාහිනියේ ගියපු කුංග්ෆූ කතාවෙ ප්‍රධාන නළුවට හිටියෙත්).කුංග්ෆූ වල එන බොහොම ඉහල ගණයේ තාක්ෂණික ක්‍රම ඇසුරෙන් පහසුවෙන්ම ප්‍රතිවාදීන් මෙල්ල කරන හැටි බලා ගන්න පුළුවන් මේකෙදි. සටන්කලා පැත්තට බර ෆිල්ම් බලන්න කැමති අයට මේක බලන්න කියල ආරාධනා කරනව… කතාවට හැරුනොත්, මේකෙ ඛාන් කියල නපුරු හමුදා …

ඉතිරිය කියවන්න »