Latest

Recent Posts

Blood Drive [S01 : E13] Sinhala Subtitle

සුබ දවසක් වේවා අපේ Blood Drive රසිකයින්ට.අදනම් ඔන්න මට වගේම ඔයාලටත් සතුටු ඇති.මොකද ඔන්න ඔයාලා ඉවසීමෙන් බලපු මේ ටෙලි කතාවේ අවසන් එපියේ සබ් එක ගෙනාපු හින්දා.ඉතින් මුල් දවසේ කිව්වා වගේ මේ මම ටෙලි කතාවකට උපසිරැසි කරපු පලවෙනි වතාව, ඒ හින්දා මේ සීරීස් එක මට ගොඩක් වැදගත්.ඇත්තෙන්ම කිව්වොත් එපිසෝඩ් 13 ක් වුනාට මේක ඕගොල්ලොන්ට දෙන්න මටත් ලොකු අභියෝග වලට මුහුණ දෙන්න …

Read More »

W – Two Worlds [EP 12] Sinhala Subtitle

කොහොමද යාළුවනේ, W- Two Worlds කථාවේ 12 වන කොටසටත් උපසිරැසිත් එක්ක තමයි මම ආවේ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “නවවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ පෙරළියක් වෙන කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු. W – Two Worlds (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු …

Read More »

The Gifted [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ අන්තිමට ඩ්‍රීමර් නියෝජිත ටර්නර්ගේ මනස වෙනස් කරනව.අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.අද කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට යනවා.විපරිතයන් සම්බන්ධව තියෙන ලිපිගොණු ටික අරගන්න.ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ.අමුතුම ප්‍රශ්නවලට තමා මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ.කොහොමහරි මෙයාලා කට්ටිය බේරෙනවා.බේරෙනවා නෙමේ, …

Read More »

Predator Dark Ages (2015) Sinhala Subtitle

හායි සහෝලා…කොහොමද?වෙනසකටත් එක්ක ගෙනාවා අමුතු එකක්.අමුතු කියුවට අමුතු නෑ.හැමෝම දන්න එකක්.හැබැයි ප්‍රසිද්ද නෑ.මේක  කෙටි චිත්‍රපටයක්.මේකෙ නම තමයි PREDATOR DARK AGE.ACTION ගනයට අයත් මේ චිත්‍රපටිය විනාඩි 27ක් තමයි තියෙන්නෙ.හැබැයි IMDB රේට් එකනම් 6.2ක් තියෙනවා.ඉතින් කියන්න ඕනෙ නෑනෙ ෆිලුම කොහොමද කියලා.මේක රිලීස් කරල තියෙන්නෙ 2015 මැයි 23.හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා.ඒ තමයි මේ ෆිලුමට ප්‍රංශ භාෂාවෙන් හඩ කවලා තියෙනවා.ඒක විතරයි අවුලකට තියෙන්නෙ.නැත්නම් …

Read More »

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitle

හොදයි යාලුවනේ.මාගේ පලවෙනි උපසිරැසිය ඔයාලට දුන්නා.මේ මාගේ දෙවන උපසිරැසියයි… MISSING IN ACTION 2 (අතුරුදහන් වී ඇත) මේ චිත්‍රපටිය 1985 ජනවාරි 25 තිරගත කරපු එකක්.මෙම චිත්‍රපටිය Action, Adventure, Drama, Thriller, War යන කාණ්ඩ වලට අයත් වෙනවා.තවද IMDB 5.2 ක රේට් එකක් තියෙනවා..නලු නිලි පිරිස ගත්තහම delta force 1986, the expendables 2012, way of the dragon 1972 වගේ චිත්‍රපටි රැසක රගපෑ Chuck …

Read More »