Tape 3, Side A
දවස් කීපෙකට පස්සෙ ඔන්න 13 Reasons Why කතාමාලාවෙ 5වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටස නම් වෙන්නෙ කැසට් අංක 3 සයිඩ් A කියල. ගිය කොටසෙදි ඕගොල්ලන්ට හම්බවුණානෙ ටයිලර් ඩවුන් කියන චරිතය (හරිනං මරන්නයි වටින්නෙ) සහ ඔහු හැනාගෙ ඛේදවාචකයට සම්බන්ධ විදිය.ඔහු ගත්ත ඒ එකම එක ජායාරූපය නිසා කෝට්නි සහ හැනා දෙන්න ලොකු අපහසුතාවයකට පත්වුණා.ටේප්වලින් මේ සිද්ධිය දැනගත්ත ක්ලේ ,ටයිලර්ගෙ පිටුපස නිරුවත් ජායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරල ලොකු පාඩමක් ඉගැන්නුවත් මතකයිනෙ.අද කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් මේ ඛේදවාචකයට කෝට්නි ක්‍රිම්සන්ගෙ සම්බන්ධය ගැන .එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.
Spoiler Warning : A rude rumor ruins the mood when Hannah and Clay connect at the school dance; Clay takes Courtney to Hannah’s grave…
කලිං ලිපිය්‍ෙ දාලාතිබ්බ සින්දුව ගැන දැක්කම පුදුම හිතුනා.සියදිවිනසා ගන්න සින්දුවක් මාරයි එකනං.ස්තුති මචං හසිත සබ් එකට.ම්‍ෙ 46 ව්‍ෙනි සබ් එකන්‍ෙ.ඔහාෙම යං.ටයිලරයව නං සාටක්‍ෙන් එල්ලල තියන්න ඔනි පණයනකං.
බොහොම ස්තූතියි,sam fisher. ඒ සින්දුව ඇහුවම කියාගන්න බැරි මහ අමුතු හැඟීමක් එනව නේද?
Elama bro…
Thanks, Rusara!
adooo puluwannam tagala hadapanko bn kollo sub tika oke
Sachi,සබ් ටික පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්. ඉක්මනට හදනව කියන්නෙ අඩුපාඩු ඉතුරු වෙනව. එහෙම වුනොත් බලන කෙනාටත් එපා වෙනව,මං කරන වැඩෙනුත් ඵලක් නැතුව යනව, එහෙම නේද? 6වෙනි කොටසට සබ් හදල තියෙන්නෙ, අඩුපාඩු බලල අද යවන්න ඉන්නෙ. ඔයාට හෙට හෝ අද රෑට ගන්න පුළුවන් වෙයි.
ela bro digatama denna.
ස්තුතියි සහෝ උපසිරසියට. ජය!!