The Gifted (2017) [S01 : E08] Sinhala Subtitle
ලැබුවා වූ නව වසර සාමය සතුට පිරී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න එහෙනම් – The Gifted – කතා මාලාවේ අටවෙනි එපිය ගෙනාවා.මාස කිහිපයකට පස්සේ තමා මේ එපිය ඉවර කරන්න පුළුවන් වුණේ.කලින් මාස ටිකේ ඇත්තටම උපසිරැසි කරන්න වෙලාවක් තිබුණේ නෑ.ඒ නිසා උපසිරැසි දෙන්න හුඟක් පරක්කු වුණා.කට්ටිය තරහින් තමා ඇත්තේ.ඒක සාධාරණයි.මෙහෙම උපසිරැසි පරක්කු කරලා දෙනකොට කතාව බලන එකත් එපා වෙනවා ඇති.අනික මං හිතුවේ නෑ මේ කතා මාලාවට හුඟක් කට්ටිය කැමතියි කියලා.මේකේ උපසිරැසිය හත්වෙනි එපියෙන් නැවැත්තුවට පස්සේ සෑහෙන දෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා ඉතුරු ටිකට උපසිරැසි දෙන්නේ නැද්ද කියලා.ඉතින් බලන් යනකොට හුඟක් දෙනෙක් මේ කතා මාලාවට කැමතියි.උපසිරැසි දෙන්න පරක්කු වුණ එකට සමාවෙන්න.දැනට 10වෙනි එපියත් ඇවිල්ලා.පුළුවන් ඉක්මනින් ඒ ටිකේ උපසිරැසිත් දෙන්න බලාපොරොත්තු වෙනවා.අනික මං හිතන් හිටියේ මේ කතා මාලාව ඉවර කරලා S.W.A.T. කතා මාලාව පටන් ගන්න.හුඟක් දෙනෙක් ඒ කතා මාලාවට උපසිරැසි ඉල්ලලා තිබ්බා.ඉතින් මේකේ උපසිරැසිත් පරක්කු කරලා දෙනකොට ඒකේ උපසිරැසි දෙන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ.ඒ නිසා ඒ කතා මාලාව නතර කළා.හරි එහෙනම්.අද නම් කතාව ගැන කියන්න යන්නේ නෑ.අනිත් එපි ටික දෙන්නත් එපැයි.ඉතුරු එපි ටිකත් ගේනවා කියන බලාපොරොත්තුව ඇතුව දැනට මම නවතිනවා.ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා
The group faces a threat when they discover a new refugee is a spy working for Sentinel Services; Reed visits his estranged father and learns secrets that could prove useful…
උපසිරැසියට ස්තූතියි සහෝ…සුබ නව වසරක් වේවා…???
තෑන්ක්ස් සහෝ. සුබ නව වසරක් වේවා!!!
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් මදූෂ. සුබ නව වසරක් වේවා!!!
Thanks saho danakan balan hitiye ..hppy nw yr
තෑන්ක්ස් කසුන්. සුබ නව වසරක් වේවා!!!
Swat tv show ekatath sub denna saho…
මේ කතා මාලාව ඉවර වෙච්ච ගමන්ම දෙන්න බලන්නම්.
Puluwannam loku deyak saho…
ඔන්න සහෝ 11 වෙනි එපියත් අද ආවා..
පුළුවන් පුළුවන් විදිහට මේක කරලා දාපු,,
අපි හැමෝම මිනිස්සුනෙ…
උපසිරැසියට තුති සහෝදරයා
ඔබට ජය???
ඔව්. මාත් දැක්කා 11වෙනි එපිය ඇවිල්ලා තියෙනවා. පුළුවන් විදිහට දෙන්නම්. ස්තූතියි සහෝ.
සුබ නව වසරක් වේවා!!!
Swat එකටත් සබ් දෙන්නකෝ.ඒක සුපිරි කතාවක්
thanks machan zoo sireas akata sub dapanko puluwannam
හරි යාළු. උත්සහ කරලා බලන්නම්.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
එකෙන්ම තෑන්ක්ස් සහෝ.
උපසිරැසියට ස්තූතියි සහෝ.!!