• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • English TV shows
  • Grimm (2011) [S02 : E14] Sinhala Subtitle

Grimm (2011) [S02 : E14] Sinhala Subtitle

2019/08/09 at 10:53 am
සහන් සුලක්ඛණ

!..ස්වභාවික ලෙස ඉපදුනු වෙසන්..!

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම. සමාවෙන්න මේ කොටස දෙන්න ටිකක් කල් ගත වුනාට.පරක්කු වෙලා තියෙන එකේ වැඩි කතා නැතුව අපි කතාව දිහාට හැරෙමු.මේ කොටසේ නම තමයි Natural Born Wesen.8.3 වගේ විශාල අගයක් මේ කොටස ලබා ගෙන තියනවා. ඔයාලට ඉතින් කලින් කොටස මතක ඇතිනේ. ඔයාලට මතක ඇතිනේ කැප්ටන් රෙනාර්ඩ්ව අපේ නික්ට අහු වෙන සීන් එක. ඉතින් කෙසේ හෝ රෙනාර්ඩ් නික්ගේ යතුර තියන තැනත් හොයා ගෙන ඒකෙන් අර සිතියමේ කොටසත් copy කර ගෙන ආපහු ගිහින් නික්ටම යතුර බාර දෙනවා. ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි ඇත්තටම එයා කාටද ඒ පිටපත යැව්වේ කියලා. ඉතින් ඒ වගේම නික් එයාව අරං ඇවිල්ලා ජුලියට්ටත් එන්න කියලා ජුලියට්ගේ මතකේ ගන්න වැඩේ සහ රෙනාර්ඩ් සහ ජුලියට් අතර තියෙන මේ මරණෙන් අවසන් වෙන ආදරය නැති කරන්න ක්‍රමයක් තියනවා කියලා කියනවා. ඒ වගේම පට්ටම සීන් එක වෙන්නේ අපේ රෙනාර්ඩ් සහ ජුලියට් ගේ අතර. දකින්න ඇතිනේ. ඉතින් ඇද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි බැංකුවක් කඩන හොරු ටිකක්ව. අඡ ඒ වගේම තමයි රෝසලී අමුතු දෙයක් හදලා බොන්න දෙනවා නික්ට. ඒක ඔයාලා කලින් එකේදී දකින්න ඇතිනේ. ඉතින් ඒ වගේම එයාලා තවත් දෙයක් කරනවා ජුලියට්ගේ මතකේ ගන්නත්. ඉතින් ඒක සාර්ථක බාවය ඔයාලට මේ කොටස සහ ඊලඟ කොටස් වලදී දැක ගන්න පුළුවන් වෙයි. උඩින් සඳහන් කරපු බැංකු මංකොල්ලය එක්ක වෙන සිදු වීම තමයි අද කොටසින් පෙන්වන්නේ. එහෙනම් මම යනවා. නැවතත් උපසිරසියකින් හමු වෙමු.american gods බලන කට්ටියට තව චුට්ට දවසක් ඉවසන්න වෙනවා.සමාවෙන්න හොඳේ. වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් වෙයි කියලා හිතුවට හදිසියේ නිවාඩු මාසේ class වැටුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන වැඩ පාඩු කර ගන්නත් බැහැනේ. එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙන තුරු ඔයාලට ජය වේවා!

විශේෂ - 
  • Skalengeck (ස්කෙල්න්ගෙක්) - ඔයාලා මේ වගේ කෙනෙක්ව දකින්න ඇති පලවෙනි episode එකේදී.season 1 වල. ඉතින් මෙයා හරියට කටුස්සෙක් වගේ කෙනෙක්.ඒ වගේම මෙයාලා ටිකක් වේගවත් අය. ඒ වගේම තමයි මෙයාල ටිකක් තරහ යන කට්ටිය. හැබැයි බ්ලූට්බාඩ්න්ලා තරම් නම් නැහැ.
  • ගැසන්බූගැක් එඩන්කොඩෙක්ස් නීතිය (gesetzbuch ehrenkodex) - මේක වෙසන් ලා අතර පවතින නීතියක්. මේ නීතිය හදලා තියෙන්නේ 1500 ගණන් වල. මොකද ඇත්ත මිනිස්සු වෙසන්ලව අඳුර ගත්තොත් ලොකු කරදර ඇති වෙන නිසා. ඒ නිසා මේ නීතියෙන් කරන්නේ තමන්ගේ වාසි තකා තමන්ගේ වෙසන් පැතිකඩ පාවිච්චි කරන්න බැහැ කියන එක. ඒ කියන්නේ එයාලට ඒක මිනිස්සුන් අතර පාවිච්චි කරන්න බැහැ කියන එක.
  • වෙසන් කවුන්සිලය - මේ කවුන්සිලයෙන් කරන්නේ වෙසන් සමාජය ආරක්ෂා කරන එක. මේකත් සෑහෙන කාලයකට කලින් තිබුණු එකක් තමයි. කතාව බලද්දී ඔයාලට මේක ගැන ටිකක් තේරෙයි.

සිංහල උපසිරැසිය ලබා ගන්න 3743
Grimm Sinhala Sub collection
Previous Episode
Grimm (2011) [S02 : E13] Sinhala Subtitle
Next Episode
Grimm [S01 : E02] Sinhala Subtitle
Profile
4
Movies
73
Tv episodes
77
All

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Kanchana Unregistered User
    Android 8.1Samsung Browser 7.2

    Bohoma sthuthi sahooo.ilaga ekath denna ikmanatama👌

    2019-08-09 at 4:44 pm
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    American Gods එකට සබ් දීලා මේකට සබ් දෙන්න…
    එක එනකම් බලන් ඉන්නේ…

    2019-08-09 at 8:27 pm
    Reply
  • dilum Unregistered User
    iOS 12.3Chrome 76

    niyamai broo

    2019-08-10 at 11:12 am
    Reply
  • Tharindu Unregistered User
    Android 8Chrome 70

    Thnx bro…ilaga ekath ikmnta denna..

    2019-08-13 at 7:08 pm
    Reply
  • Supun Thiwanka User
    Android 7Chrome 77

    aiyee meke season 3 idla season 6 wenakama sub eka dennako…..please 😢

    2019-11-10 at 8:32 pm
    Reply
  • Chanu Unregistered User
    Windows 10Chrome 77

    Bro..,meke next epi wala sub denne ndda bn…?

    2019-11-27 at 8:22 pm
    Reply
  • Sahan Unregistered User
    Windows 10Chrome 79

    KO meke ilaga epi wala sub na ne

    2020-02-17 at 2:14 am
    Reply
  • Navoo Unregistered User
    Android 4.4Chrome 81

    Ithuru epi wala sub den nedda bro..

    2020-05-19 at 9:21 pm
    Reply
  • Eshan Sampath User
    Android 8.1Chrome 81

    Sub denne nedda ithuru tikata

    2020-06-10 at 9:57 am
    Reply
  • පියුමන්ත Unregistered User
    Android 8.1Chrome 79

    කෝ බන් ඉතුරු ටික:thumbsdown::angry:

    2020-09-30 at 10:21 pm
    Reply
  • pradeep Unregistered User
    Windows 10Edge 14

    grimm s2 epi 15 idala sub tika danna puluwanda

    2021-02-16 at 7:30 pm
    Reply
  • Hiran Perera User
    Windows 10Chrome 134

    grimmm all season sub dennako…

    2025-03-27 at 10:38 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms