පෙර කතාංගය නැරබූ සියල්ලන්ටම හුගක් ස්තූතියි.
යගරි කියන ඉහල පෙලෙ දක්ශතම වැම්පයර් දඩයක්කරු එහෙමත් නැත්තම් සීරෝගෙ මාස්ටර් යුකීට සීරෝ ගැන ලොකු වගකීමක් සහ කිසියම් කාන්තාවක් පිලිබදවද සදහන් කලා..ඊට අමතරව සීරෝත් ඔහුට සහෝදරයෙක් හිටපු බවත් කිව්වා.
අර කාන්තාව කවුද සීරෝගෙ සහෝදරයා කවුද ඒ වගේම සීරෝව හපපු පියෝබ්ල්ඩ් කනාමෙද නැත්තම් වෙන කෙනෙක්ද? සීරෝ ලෙවල් E කෙනෙක් බවට පත් වෙයිද? මේ දේවල් දැනගන්න කතාව එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.
සබ් එකට අදාල පිටපත ඩව්න්ලෝඩ් කිරීමේදි ගැටලු මතුවෙනවනම් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම මේ ඇනිමේ එක GoGoanime,kissanime සයිට් වලින් ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. මං මේ ඇනිමේ එකෙ ඉන්ග්ලිශ් ඩබ් එකට හරියන්න තමා සබ් එක හදලා තියෙන්නෙ.වෙන පිටපත් වලට සබ් එක ඇඩ් කරලා බලනවනම් ටිකක් සබ් ස්පීඩ් එක sync කරගන්න වෙයි.
එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙමු.
Gayani Diaz
Comments: 12
Leave a Reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි!
madawa mihiranga
thanks for sub
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 👍😊.. ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
ජය වේවා.!
Gayani Diaz
damma thawa eoiyakata
Madusha
ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
ඉතුරු ටිකේ සබ් කෝ බ්‍රෝ ඉක්මනට සබ් දෙන්ඩෝ.. දුකයි දුකයි දුකාාායි 😞..
උබටත් වැඩ ඇති ඉතිං නොදන්නව නෙවේ මචං ඈ
chanu mikhail
ස්තූතියි…..
Bawantha Madushan Jayasooriya
කොටස් හතේ උපසිරැසි හතටම ස්තූතියි…
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තමන්නා
ඉතුරු ටිකට දාන්නෙ නැද්දෝ ???😑😑 සති ගානක් බලන් හිටියා -_-
Hashan M. Priyadarshana
ඒකත් අතරමඟ නැවතුනා එහෙනම් 🤔🤔🤔
Gayani Diaz
අනේ සමාවෙන්න ඕන මං දැන් ඉදන් දිගටම සබ් ටික දෙන්නම්. අටවෙනි එපිය දැම්මා