Fauda (2015) [S02 : E01] Sinhala Subtitle
Fauda [S02 E01] නිඩාල්?
ආයුබෝවන් අදත් යාළුවො හැමෝටම, අද අරගෙන ආවේ ඔයාලා මේ වෙනකල් බලපු Fauda කතාමාලාවේ දෙවනි අදියර, ඉස්සෙල්ලා කතාමාලාව එක්ක දිගටම රැඳිලා ඉඳපු අයට කමෙන්ට් කරපු අයට ගොඩක් ස්තූතියි. හිතනවා ඒ වගේම කතාමාලාවේ දෙවනි අදියරත් එක්කත් එකතුවෙයි කියලා. පළවෙනි අදියරේ කතාව ගලාගෙන ගියේ අබූ අහමඩ් ගැන, අබූ අහමඩ්ට එයාගෙ ලඟම හිටිය ගෝලයාගෙ අතින් ඒ කියන්නෙ තමංගෙම එකෙක්ගෙ අතින් වෙඩි කාලා මැරෙන්න වෙනවා ඒක ඔයාලා අන්තිම කොටසින් දකින්න ඇති. එතකොට අබූ අහමඩ් නැත්තං මොකද්ද මේ දෙවනි අදියර? මේකේ ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙ කවුද වලීඩ්ද? මේ කොටස ගැනනම් මුකුත්ම කියන්නෙ නෑ. කතාමාලාව බලාගෙන ආපු අයටනම් කියන්න ඕනෙත් නෑ. ඒත් අලුතෙන් නරඹන්නට එකතුවෙන කෙනෙක් ඉන්නවානං පළවෙනි කතාමාලාව බලලා ඇවිත් මේක බලන්න නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි. ඉතිං පළවෙනි කතාමාලාව කොටසින් කොටස බාගන්න ලින්ක් දෙන්න බැරිවුන හින්දා ගොඩක් ගැටලු මතුවුනා ඉතින් මේ කතාමාලාව කොටසින් කොටස බාගන්න පුලුවන් විදියට තමයි ඔයාලට දෙන්නෙ… ඉතින් හැමෝටම නැවතත් එකතුවෙන්න ආරාධනා කරනවා ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතාමාලාවේ දෙවන අදියරේ පළමු කොටසත් එක්ක. ගිහින් එන්නම්, හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි මචෝ.. එල… ජයවේවා…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම පින් සහෝදරයා කිව්ව විිදියටම ආයෙන් ආවාම
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ammo….deiyek bn uba…..jaya wewa…saho,,
කමෙන්ටුවට ස්තූතියි සහෝ…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
පට්ට වැඩක්….
ස්තූතියි සහෝ කමෙන්ටුවට දෙවනි කොටස අද දෙනවා..
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි
මචං, season 1 සිංහල subtitles වලට බොහෝම ස්තූතියි!
Season 1 වලදි වගේම මෙගා සයිට් එකට යනව මිසක් ලින්ක්ස් එන්නෙ නෑ මචං.
මෙගා ලින්ක් එක දෙන්න බැරිද season 2 වල?
Season 2 E12 – https://mega.nz/#!az5FQJSY!fygGnrnfS7QXC5uYaG8s1b0I5OlOmpx-AdMg584d-WU
Season 2 E11 – https://mega.nz/file/23hDQZYQ#VVhFsfeUBPnWc4C_OQuLmiU6k78bEAuh1mePf5xz5qQ
Season 2 E1 to E10 – https://mega.nz/folder/v3hWzCRJ#02mc_VxrksGMHrKPtM45tg
Thank you machan
upa siresiyata thanks sahooo… fauda season 3 upasiresi lagadi denawada?
තුන්වෙනි සීසන් එක තාම නෙට්ෆිලික්ස් එකෙන් රිලීස් කරලා නෑ සහෝ ලගදිම රිලීස් වෙයි කමෙන්ටුවට ස්තූතියි සහෝ
mcn season 3 eke sub lagadi denawada
ඔවු ඉක්මනින් දෙන්නම් කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bohoma sthuuthi me subtitles walata.. :ok_hand: Jaya wewa!