Strong Girl Bong-soon (2017) [S01 : E02] Sinhala Subtitle
දෙවන කොටස
මේ කොටස ගැන කියනවනම්,අහ්න් මින් හ්යක්ට තවත් තර්ජනය කරන කෝල් එවනව. ඒ වගේම මේ කොටසෙදී ඉස්සෙල්ල මිනී මැරුම උණ පැත්තේම අපරාධයක් සිද්ධ වෙනව. සාක්ෂිකාරයෙක් හිටිය නිසා ඒ ගැහැණු ළමයට ජිවිතේ බේරගන්න පුළුවන් වෙනව. හැබැයි ආයිත් අපරාධකාරය ඒ ගැහැණු ළමය හොස්පිටල් එකේ ඉද්දි පැහැර ගෙන යනව. ඊට පස්සෙ වෙන දේ එහෙනම් කතාව බලලම දැනගන්න නැත්තම් වැඩක් නැහැනෙ… මේ කොටසනම් ගේන්න ගොඩක් පරක්කු වුනා. ඊළඟ කොටස ඉක්මනටම ගේන්නම්…
ඊළඟ කොටසින් හමුවෙමු!!!!
Thank you sub ekata
sub ekata thanks sis
ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.
sub ekata thanks.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ithuru tikeee ikmanata dennoooooooo😍😍
ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.
ගොඩාක් ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.
Meka online blnna barida download krgnmma oone da plz kiynnko🥺🥺
ස්තුතියි ඉතිරි කොටස් වලටත් ඉක්මනින් සබ් දෙන්න.
ස්තුතියි. ඊලග ටිකත් ඉක්මනින් දෙන්න.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!