Strong Girl Bong-soon (2017) [S01 : E05] Sinhala Subtitle
05 වන කොටස
මේ කොටසෙදී ඩො බොන්ග් සූන්ට අහම්බෙන් අපරාධ කාරයාගේ කට හඩ ආයිත් ඇහෙනවා. අපරාධකාරය ඩො බොන්ග් සූන් ගෙ යාළුවා වුනු ක්යන්ග් ශිම් ටත් කරදරයක් කරන්න එනව. ඒ වගේම ඉස්සෙල්ල පැහැර ගත්ත බැලේ පාසල් අයිතිකාරියගේවාහනේ නම්බර් ප්ලේට් එකේ අංකෙත් මේ කොටසෙදි හොයා ගන්නව. එහෙනම් ඒ ටිකේ වෙන දේවල් කතාව බලලම දැනගන්න.....
ඊළඟ කොටසින් හමුවෙමු!!!!
8.2
IMDB
IMDB
Year : 2017
Actors : Bo-Young Park, Hyung-shik Park, Ji Soo, Suk-ho Jun
Do Bong-soon is a woman born with superhuman strength that comes from the long line of women possessing it. when Ahn Min Hyuk, the CEO of ainsoft, a gaming company witnesses her strength he hires her as his personal bodyguard.
2024-06-30 04:29 pm
- Download : 2394
- File Size : 27.416KB
- Sub Update :2020-09-22
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Windows 10Chrome 81
sub ekata thanks sis
Windows 10Firefox 75
link eka weda na link ekak denna puluwanda
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Android 8Chrome 80
ඉක්මනින් දීලා ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න ස්තුති 🙏🙏 සහොදරි
Windows 10Chrome 81
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Windows 10Chrome 91
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!