Friends (1994) [S01 : E01] Sinhala Subtitle
Friends
එදා මෙදා ටෙලි කතා ඉතිහාසයේ බිහිවුන ජනප්‍රියම එකක් තමා friends කියන්නේ (රූපවාහිනී ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන ලද පස්වන කතා මාලාව)…
කතාමලවට ලැබුණු සම්පුර්න සම්මාන එකතුව මෙතනින් බලන්න
මේ තමයි අපේ කතාවේ එන යාලුවෝ ටික නැත්නම් නළු නිලියෝ ටික ,
- Jennifer Aniston : රේචල් ,මොනිකාගේ පාසල් කාලයේ මිතුරියෙකි ..එත් පාසල් අවසාන කාලයේ දෙන්නා අතර යම් හේතුවක් නිසා දුරස් වෙනවා .එත් කතාවේ මුලදී එයාලා අපහු එකතු වෙනවා ..

- Courteney Cox : මෝනිකා : රෝස් ගේ අක්කා..මෙයා ඉස්කෝල යන කාලේ මහතට ඉදලා දැන් කෙට්ටු කෙනෙක් ..ඒ වගේම එයා චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනවා ..එයා හැම දෙයක්ම පිලි වේලකට තියා ගන්න කැමති ..ඒ වගේම එයා හැගීම්බර කෙනෙක් ..පොඩ්ඩ ඇත්තනම් මිනිස්සුන්ට අහු වෙනවා

- Lisa Kudrow : ෆිබි ..මෙයා ගැන කොහොම පැහැදිලි කරනවාද කියලා අවංකව මට හිතා ගන්න බැහැ..ඊ තරමටම එයා අමුතු කෙනෙක් ..

- Matt LeBlanc :ජෝයි: මෙයා නළුවෙක් වෙන්න ගොඩාක් උත්සහා කරනවා වාගේම ගෑනු ළමයි පෙන්නේ බැහැ ..කොහොම හරි යාලු කර ගන්න බලන්නේ ..ඒ වගේම චැන්ලර් ගේ හොදම යාලුවා

- Matthew Perry : චැන්ලර් :මෙයා හැමෝම උපහාසාත්මකව තමයි බලන්නේ

- David Schwimmer:රෝස්: මෙයා මොනිකා ගේ අයියා ..මෙයාගේ කසාදයත් කැඩිලා ඉන්නේ ..ඒ වාගේම ඉස්කෝල කාලේදී රේචල්ට ලොකු කැමැත්තකුත් තිබිලා තියෙනවා

මෙයාලගෙන් ජෙනිෆර් තවමත් එයාගේ සුන්දරත්වය තියාගෙන ඉන්නවා ..අනිත් අය දිහා බැලුවා නම් දුකේ බැහැ..මොකද එයාලා දැන් වයසට ගිහින් ..
කතාවේ ආරම්භය නිසා මම වැඩිය විස්තරයක් කියන්නේ නැහැ ..එත් ඉස්සරහාට යද්දී මම එක් එක් චරිත ගැන විස්තරයක් කියන්නම්කෝ …
බොහොම ස්තූතියි සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
ගොඩ කාලෙක ඉඳලා මේකට සබ් හෙව්වේ… බොහොම ස්තූතියී…
sub eka wada krnne na ne :confused:
හොය හොය හිටිය TV Series එකක්. Thanks :blush:
Link eka හරහා videoව download කර ගන්න බැහැ
meke video eka pennane na ne kohomada balanne plz kiyannako
bohoma sthuthi sub ekata! digatama demu
friends tv series eke ithru season tiketh dennako sub
aiye sub dena eka navattuve ai 9 n passe digatama denna barida
Thank you for subtitles
මේක download karanna drive එක වැඩ නෑනෙ ,wena website ekkwath nah onine balannawat