Friends (1994) [S01 : E03] Sinhala Subtitle
IMDB RATING
8.9
CAST
Jennifer Aniston,Courteney Cox,Lisa Kudrow,Matt LeBlanc
යහළුවෝ
දැන් ඔයාලා චැන්දලර් මතක ඇති කියලා හිතනවා ..එයාගේ නරක පුරුද්දක් අද කතාවේදී යලි ඉස්මතු වෙනවා ..ඒ කියන්නේ එයා කලින් දුම් බොන එක නතර කරලා ආපහු දුම් බොන්න පටන් ගන්නවා …
ෆිබිටත් හරි වැඩක් වෙනවා ..ඒ එයාගේ බැංකු ගිණුමට ඩොලර් 500 ක් වැඩිපුර දාලා ..එතින් එයාට ඒ මුදල් භාර ගන්න බැහැ කියලා බැංකුවට කිව්වා ම තව ඩොලර් 500 ක් එක්ක ෆුට් බෝල් පොන් එකක් දෙනවා ..ඊට පස්සේ තව තව දේවල් වෙනවා එක එතින් ඔයාලා ම බලන්නකෝ
කතාවේ මුලදී එක අවස්ථාවකදී ජෝයි කියනවා..Cushions the blow කියලා.එකේ තේරුම තරමයි “යම් නරක දෙයක් එකේ නරක බව අඩු කරලා කියන එක ” උදාහරණයකට හිතන්නකෝ යාලුවෙක් ගේ ජොබ් එක නැති වුනා කියලා අපි එයාගේ හිත සනසවන්න කියනවා නේ “ඔයිට වඩා හොද එකක් ලැබේවි ” නැත්නම් “ඕකත් ජොබ් එකක්ද ඕක අතහැරපු එක හොදයි ” වාගේ අන්න ඒ වාගේ අදහසක් තමයි එකෙන් කියන්නේ …
අද කතාව බලන්නකෝ ..අපේ ආදරණිය යාලුවන්ගේ දුර්වලතා සේරම බලාගන්න පුළුවන්
This’s not available