The Vampire Diaries (2009) [S05 : E22] Sinhala Subtitle
වැම්පයරයන්ගේ දින සටහන් 22 වන කොටසයි මේ.
5 වන කතාසමය – 22 වන කොටස
නම් වන්නේ: Home ලෙසයි.
විකාශය වූ දිනය – 2014 මැයි 15
මෙම කොටසට ලැබී ඇති Imdb අගය – 9.0
කතාසමය අවසානය තෙක් අප හා රැඳී සිටි සියලුම දෙනාට ස්තූති කරන අතරම මෙතෙක් මෙහි උපසිරැසිකරණයට දායක වූ සියලු දෙනාටද ස්තූතියි. මෙම කතා සමය සේම මීලඟ කතාසමය නොහොත් සයවන කතාසමයද ඔබ වෙත ලබාදෙන්නේ සියලුම කොටස් සඳහා උපසිරැසි නිර්මාණය කර අවසන් වූ විට බව කරුණාවෙන් සලකන්න. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමි.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. HDTV ආදී වෙනත් කිසිදු පිටපතක් සඳහා උපසිරැසි නොගැලපේ. එම පිටපත් සඳහා යාවත්කාලීන කිරීමක්ද සිදුනොවනු ඇත.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
6 වෙනි කතාමාලාවෙන් නැවත හමු වෙමු ජය
tnx bro….. S06 ekath ikmanata oni……jaya wewaa!!!
sub walta sthanks bro ilaka season ekath ikmanata oni
තෑන්ක්ස් මචෝ සබ් එකට……ඊළඟ එකත් ඉක්මනට දෙමු….
බොහොම ස්තූතියි හසිත අයියේ. මේ වැඩේදී ඉල්ලීම සලකා බලා මාත් එක්ක එකතු උනාට. වැඩේ හිතුවටත් වඩා හොඳින්ම ඉවරයක් කරගන්න පුලුවන් උනා. ඒ වගේම මේ වැඩේට උදව්වක් උනු දමිත් අයියටත්, අදහස් දක්වපු හැමෝටමත් ස්තූතියි.
sub ekata sthuthiyi ayyie, supiri sub tiaka, eelanga season ekath wedi wage gemu.
6 / 7 / 8
Sinhala sub eka ikmnta danna puluwan da ikmnta
supirima wadak sahodarayaa.wena eka web ekakawat nokarapu deyak oyala kale.sathutui.jaya wewa budu saranai.me kala wage se06 ekath ikmanata denna.balan innawa.apa wenuwen oba karana sewaya aganemu..
tanks me season 5tama sub dunna hama upasirasakaruwekutama♥ season 06 denakn balan inno tanks subz.lk :heart_eyes:
මෙම The Vampire Diaries TV Series එක සඳහා උපසිරැසි වලට ගොඩාක් ස්තූතියි :innocent::innocent:
පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනව …
මම දැක්ක සමහර දෙබස් වල Damon Salvatore , Stephan Salvatore ගේ මල්ලි ලෙස හඳුන්වනු ලබන අවස්තාවන්.. ඒක පොඩ්ඩක් නිවැරැදි කරන්න..
තව දෙයක් කියන්න තියෙනවා .. ඒක තමයි The Vampire Diaries TV Series එකත් එක්ක්ම Related TV Series 2ක් වන The Originals සහ Legacies.
The Original එකේ තියෙන්නේ Mikaelson Family එකේ කතාව.
Legacies එකේ තියෙන්නෙ
ක්ලවුස් මයිකල්සන් සහ හේලී මාෂල්ගේ දියණිය වන හෝප් මයිකල්සන්, ඉතා බලගතු වැම්පයර්, වුල්ෆ් සහ මායාකාරියන්ගේ ලේ වැගිරීම් වලින් පැවත එන කෙනෙක්.
The Originals හි සිදුවීම් වලින් වසර දෙකකට පසු, 17 හැවිරිදි හෝප් තරුණ හා ත්‍යාගලාභීන් සඳහා සැල්වෝටෝර් පාසලට ඇතුළත් වෙනවා.
Subz.lk උපසිරැසි හදන අයට පුලුවන් නම් මෙම කතා මාලාවන් දෙකේත් උපසිරැසි ලබාදෙන්න.
එතකොට පුලුවන් The Vampire Diaries එකේ ඉන්න හැම කෙනෙක්ගෙම විස්තර දැනගෙන කතාව අවබෝධ කරගන්න.
ස්තූතියි.
Deshan Nuwan
Fan of The Vampire Diaries, The Originals , Legacies, Teen Wolf and Game of Thrones..:heart_eyes::heart_eyes:
මම සෑහෙන කාලෙකින් මේකට අතගැහුවෙ. අනිත් එක කතාවක් වශයෙන් මගෙ කිසිම පැහැදීමක් නෑ වැම්පයර් ඩයරීස් ගැන, අඩවියේ ඉල්ලීමක් නිසා විතරයි උපසිරැසි කලේ. සමහරවිට මට වැරදිලා එහෙම සඳහන් කරල ඇති, පුළුවන්නම් කියන්න කොයි කොටස්වලද මම ඩේමන්ව මල්ලි විදියට හඳුන්වල තියෙන්නෙ කියල එතකොට මට ලේසියි නිවැරදි කරන්න.
දෝෂය නිවැරදි කලා. බොහොම ස්තූතියි දැනුම් දීම ගැන. 12,13,14,15 කියන කොටස් හතරෙ තිබුණා ඔබ දැනුම්දුන් දෝෂය. මින් ඉදිරියට එහෙම දෙයක් දැක්කොත් අදාල කොටස් අංකය එක්ක කමෙන්ට් කරන්න. එතකොට අපිට ලේසියි.
Ayye The Vampire Diaries eke season 6,7,8 ekatath subtitles denawa neda
සීසන් එකක්ම කරල තමයි පබ්ලිෂ් කරන්නෙ, සඳුනි. ඔව්, ඉතුරු සීසන් තුනම සබ් දෙනවා.
Ko season 6,7,8
තාම 6ට අතගැහුවෙත් නෑ, ජනනි. කාලයක් යනවා හදල පලකරන්න. අපේ රැකියාව නෙමෙයිනෙ මේක. අනිත් වැඩ අතරෙ තමයි කරන්නෙ. පබ්ලිෂ් කල දවස බැලුවනං පේනව ඇති දින පහකට කලින් මේ ලාස්ට් එපිසෝඩ් එක දාලා තියෙන්නෙ. දවස් පහකින් සීසන් තුනක් කරන්න පුළුවන්ද කියල හිතල බලන්න ටිකක්.
Oyaalata season ekakata sub denna kochchara kaalayak yanawada…
Season ekakatama sub denna kochchara time ooneda
Kamak na time eka aran hodata karanna..
Love You All
WISH YOU ALL THE BEST SUBZ.LK!
WISH YOU ALL THE BEST HASITHA PRASAD!
Maybe a week, maybe a month, maybe couple of months, who knows. It totally depends on how busy we become in these trying times. Thanks for the wish, though.
ඇත්තටම ඔයාලාගේ උප්සිරැසි ගැන්වීම අගය කළ යුතුයි.
The Vampire Diaries කතා මාලාවට උපසිරැසි ලබාදුන් සියලුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය.
මේ සීසන් එකේ අන්තිමේදී ඩේමන් සහ බොනී එහා ලෝකේ තනි වෙනවා.
ඒ විතරක් නෙවේ මගියො සෙට් එකම මැරෙනවා, මාකස් ඇතුලුව ,
අලාරික් ආයෙත් එනවා …