Vikings [S05 : E05] Sinhala Subtitle
ඔන්න යාලුවනේ අද මම වයිකින්ග්ස් 5ස් වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස අද ගෙනාවේ.අද කොටස ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ සැක්සන් ලා ආයේ යෝර්ක් වලට එද්දී අයිවර් ලා හිටියේ නැහැ කියලා.ඇත්තටම අයිවර් ලා ගිහිල්ලද?නැත්තම් මේක අයිවර් ගේ ප්ලෑන් එකේ කොටසක්ද?ඒ වගේම කියන්න ඕනේ ෆ්ලොකි ට දුපත හම්බුනා නිසා ඔහු නැවත කැටගට් වලට එන්න තීරණය කළා.ඉතින් එයා කැටගට් වලට ඇවිල්ලා මොනා කරයිද?? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා..
ඊලග කොටසින් හමුවෙනකන් ජය..
Ivar meets his match in Bishop Heahmund. Floki returns to Kattegat. Bjorn receives a lavish welcome in North Africa.
Thanks alot mcn ?☺
එලම බන්????
ela thanks machan
Ela saho… oya wagema sub tika ikmanata demu..
ela,,,,,,,,
niyamaiii ubala meka nawath wanna epa…digatama karagena yamu…
Thanks machan Sub Ekata..
JAYA WEWA…
Thanks machan…….jayawewa………!
Suppa a…. elama wadak…. digatama karamu macho… jaya wewa ????
thnx machan
ජයවේවා ඔහොම යන් මචන්
පුලුවන්නම් දිගටම ට්වි සීරියස් වලට සබි දියන්
ලොකු ගමනක් යයි
ජයමවෙවා
thanx broo