ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ වයිකින්ග්ස් කතා මාලාවේ 7 වෙනි කොටස.. ගිය සැරේ මතක ඇතිනේ අයිවර් කැටගට් වලට පහර දෙන්න හැරල්ඩ් රජු එක්ක එකතු වුනා ඒ වගේම හෙමුන්ඩ් ත් කැමති උනා අයිවර් ගේ පැත්තට සටන් කරන්න. එත් අයිවර් ට හෙමුන්ඩ් ගැන තවත් විශ්වාසයක් නැහැ වගේ පෙන්නේ. ඒ වගේම බියෝන් යේ කැටගට් වලට අවා.ෆ්ලොකි ත් මිනිස්සුන්ව අරගෙන දුපතට ගියත් තවම ඔවුන්ට ජ්වත් වෙන්න තැනක් හම්බුනේ නැහැ ඉතින් ඒ ගැනත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම Great War එකට පිලවල් දෙකම සුදානම් වෙන විදියත් අද කතාවෙන් බලාගන්න පුළුවන්.
මීලග කොටසෙන් හමු වෙනකන් ජය!
Bjorn returns to Kattegat to learn that an attack will take place during the next full moon; Ivar must decide if he can place his trust in a former enemy on the battlefield.
Thanks Bro
ගොඩක් ස්තූතියි සහෝ
thanks alot mcn
සුපිරි ඔහොම යන්
හම්මෝ එනකම් හියයේ….
ගොඩක් ස්තූතියි සහෝ
ගොඩාක් හොදයි
thanks mchn godariyak jaya wewa
Sub ekata Thanks Machan…
good job maaa bro
thanks bro
Dl link pennanne nathooooo