Continuum [S01 : E01] Sinhala Subtitle
ටික්,ටික් ,ටික් කාලය කාටත් හොරා ගලාගෙන යනවා .නමුත් කාලය පාලනය කරන්න පුළුවන් නම් ලෝකයා කොයි වාගේ වෙයිද?.උතරයකුත් එක්ක ඔන්න තවත් සුපිරි කතා මාලාවක පළමු එපියට sub අරගෙන අවා 2077 හිටපු කෙනෙක් 2012ට ඇවිත් ,කතා නායිකාව කිරා පොලිස් නියෝජනයක් ,2012ට අපු කිරා කොයි වගේද?2077 ලෝකේ තාක්‍ෂණය කොයි වගේද ? එයා එන්නේ තනියම නෙවෙයි,හොරු කට්ටියක් එක්කම තමා එන්නේ …
හොරු අල්ල ගනීවිද? ඔක්කටම උත්තර අරන් තමා මම අවේ. IMDB හි මෙම කතා මාලාවට 7.8ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් කතාවේ සුපිරිය ගැන තවත් අටුවා වැඩක් නැ .පුලුවන් තරම් ඉක්මනට තවත් එපියකින් හමුවෙමු. දිගටම Subz LK සමග රැදෙන්න.ආහ ! කියන්න අමතක වුනානේ දන්නා තරමින් මේකට මුලුන්ම Sub දෙන්නේ අපි තමා.අරන් බලල අදහස් දක්වන්න එහෙනම්….
හම්මේ තැන්කු ඇ
tnx sahooo
දිගටම කරගෙන යන්න සුබ පතනවා හරිත සහෝ…
නියමයි සහෝ…දිගටම වැඩේ කරමු…
***Good Luck***
ස්තුතියි සහෝ සබ් එකට. දිගටම දෙන්න. ජය වේවා!!
නියමයි සහෝ ඉක්මනට 2ක දෙමු.ජය වේවා.
මේ කතා මාලාවත් එක්ක රැදෙන ,අපේ සයිට් එකත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම බොහොම ස්තුති!!!!.දෙවැනි කොටසත් අවා එහෙනම්
මරු කතාවක් වගේ…බලන්න ගන්න ඕනේ….sub එකට තැන්ක්ස්…..ඉක්මනට ඉතුරුවත් දාන්න….එල…
ගොඩක් තෑන්ක්ස් ඔයාලා මේ කරනදේට. මම ඔයාලා sub දෙන හැම එකක්ම බලනවා. තව ඔයාලට පුලුවන් නම් X files වලටත් sub දෙන්න……
niyamayi saho…. digatama karagena yanna subapathanawa…!!!!
ඩවුන්ලොඩ් ලින්ක් එක නෑනෙ සහෝ.
ela mcn digatama karahan